ලක්ශ 7 ට අඩු කාර් එකක්

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ට්‍රැඩ්සනිය මම රෙකමන්ඩ් කරන්නේ හේතු කීපයක් මත
    1) තවම බොඩි පාට්ස් පවා සුලභයි වගේම ලාබයි.
    2) තෙල් හොදට කරනවා.
    3) ඕනිම පැත්තක තියන ගැරජ් එකකින් හදාගන්න පුලුවන්.
    4) ලෙඩ අඩුයි. (ගන්නකොට බලලා ගන්න ඕනේ)
    5) නැවත විකුනද්දි හොද රීසේල් වැලිව් එකක් තියනවා.
    6) සැප පහසුව හොදයි. ආරක්ෂාව අතින් මරුටියකට, ඇල්ටෝ එකකට වඩා ගොඩක් ඉදිරියෙන් තියනවා.
    පරණ වාහනයක් ගන්නකොට ඒකේ තියෙන්න ඕනේ ඔන්න ඔය වගේ දේවල් තමයි. ට්‍රැඩ්සනියට කලින් ආපු B11 එක උනත් ඔයාගේ අවශයතාවයට හරි යයි.
    එහෙම නැතුව පරණ මරුටි හුචක්කුවක් එහෙම ගන්න එපා :no:

    Ow ban.aththa.ema balanakota trad sunnya sahenna hodai thama.okai ,ep71 ekai(sure na me ganata puluwan weida kiyala), parana k10 ekai thama hithe thiyenne.godak sthuthi machan.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ට්‍රැඩ්සනිය මම රෙකමන්ඩ් කරන්නේ හේතු කීපයක් මත
    1) තවම බොඩි පාට්ස් පවා සුලභයි වගේම ලාබයි.
    2) තෙල් හොදට කරනවා.
    3) ඕනිම පැත්තක තියන ගැරජ් එකකින් හදාගන්න පුලුවන්.
    4) ලෙඩ අඩුයි. (ගන්නකොට බලලා ගන්න ඕනේ)
    5) නැවත විකුනද්දි හොද රීසේල් වැලිව් එකක් තියනවා.
    6) සැප පහසුව හොදයි. ආරක්ෂාව අතින් මරුටියකට, ඇල්ටෝ එකකට වඩා ගොඩක් ඉදිරියෙන් තියනවා.
    පරණ වාහනයක් ගන්නකොට ඒකේ තියෙන්න ඕනේ ඔන්න ඔය වගේ දේවල් තමයි. ට්‍රැඩ්සනියට කලින් ආපු B11 එක උනත් ඔයාගේ අවශයතාවයට හරි යයි.
    එහෙම නැතුව පරණ මරුටි හුචක්කුවක් එහෙම ගන්න එපා :no:

    TOM අයියගේ අහල තමයි මම charade එක ගත්තේ
    මුලින් ටිකක් වාත උනා ටිකක් අඩු පාඩු හදා ගන්න ඕන දුවන්න කලින්
    අනිත් එක වාහනේ ගැන හොද අවධායෙන් ඉන්න ඕන මොකද මචං අපි දන්නනේ නෑනේ කලින් වාහනේ හදපු බාස්ලා මොන මගුලක් කරල තියෙනවද කියලා...මම නම් මේක නිසා වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ටිකක මචං
     
    • Like
    Reactions: mr dodo

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ehema ekak na. wahane parana unata hodata maintain karapu ekaknam kisi awulak na. anika parts ehema daddi genuine badu danna one. ethakota nithara garage yanna wenne na. oya kiyana widiyata parana wahana ganna un okkoma garage awata kudaram atawagena inna epai :P

    මචන් මන් අත්දැකීමෙන් කියන්නේ ඒකයි.. සමහර පරණ වාහන වල පාට්ස් හොයන්න ගියාම සංසාරේ එපා වෙනවා.. අනික් එක එක ලෙඩක් හදනකොට තව ලෙඩක්.. ගන්නවානම් 1998 පස්සේ වහනයක් ගන්න
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    indian chinese ladaram aran inna un ne bn wadipurama kiyanne :lol:

    බොරු කියන්න ඕනේ නැනේ බන්.. මාත් කලින් පාවිච්චි කළා මරුටියක්.. විකුනනකම් මන් ඕකේ කලේ බ්රේක් හදපු ඒකයි, CV බුට් එක මාරු කරපු ඒකයි විතරයි.. ආර්ථිකේ ගැන හිතනවානම් හොදම වාහනයක්.. දැන්නම් මරුටියක් ගන්නත් බෑ ඒවත් අමාර ගණන් නේ
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    TOM අයියගේ අහල තමයි මම charade එක ගත්තේ
    මුලින් ටිකක් වාත උනා ටිකක් අඩු පාඩු හදා ගන්න ඕන දුවන්න කලින්
    අනිත් එක වාහනේ ගැන හොද අවධායෙන් ඉන්න ඕන මොකද මචං අපි දන්නනේ නෑනේ කලින් වාහනේ හදපු බාස්ලා මොන මගුලක් කරල තියෙනවද කියලා...මම නම් මේක නිසා වාහන ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ටිකක මචං

    Ow machan.parana wahanayak mulinma use karana kota sahenna dewal igena ganna labenawa.komath parts adu prashne ema thiyei.eth hoda wahanayak hoya ganna try karanawa machan
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන් මන් අත්දැකීමෙන් කියන්නේ ඒකයි.. සමහර පරණ වාහන වල පාට්ස් හොයන්න ගියාම සංසාරේ එපා වෙනවා.. අනික් එක එක ලෙඩක් හදනකොට තව ලෙඩක්.. ගන්නවානම් 1998 පස්සේ වහනයක් ගන්න

    සමහර මොඩ්ල් වලට එහෙම තමයි, නෑ කියන්නෙ නෑ. පරණ වුනත් කොමන් මොඩ්ල් එකක් ගත්තොත් හරි. ලාන්සර් බොක්ස් වලට පාට්ස් ඕන තරම් තියෙනවා තාම. ට්‍රැඩ් සනි වලටත් එහෙමයි. බට්ටා කාර් අරන් හිර වෙලා යනවට වඩා හැම අතින හොඳයි.

    බොරු කියන්න ඕනේ නැනේ බන්.. මාත් කලින් පාවිච්චි කළා මරුටියක්.. විකුනනකම් මන් ඕකේ කලේ බ්රේක් හදපු ඒකයි, CV බුට් එක මාරු කරපු ඒකයි විතරයි.. ආර්ථිකේ ගැන හිතනවානම් හොදම වාහනයක්.. දැන්නම් මරුටියක් ගන්නත් බෑ ඒවත් අමාර ගණන් නේ

    ඉන්දියන් කාර් වලින් ආපු හොඳම එකක් තමා මරුටිය. ඒකෙ විවාදයක් නෑ. හැබැයි දැන් එක ඇල්ටෝ එහෙම නම් කොලිටි එකෙන් හුඟක් අඩුයි ඔරිජිනල් මරුටි 800 එකට වඩා.
     
    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    2011 micro panda ekak thiyenawa. very good condition. RS 10,00000 athata + finance 18,000 for 18 months
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    මචන් මන් අත්දැකීමෙන් කියන්නේ ඒකයි.. සමහර පරණ වාහන වල පාට්ස් හොයන්න ගියාම සංසාරේ එපා වෙනවා.. අනික් එක එක ලෙඩක් හදනකොට තව ලෙඩක්.. ගන්නවානම් 1998 පස්සේ වහනයක් ගන්න

    ඒක හරි බන්.accepted
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලාන්සර් බොක්සර් එක ගැන මොකද හිතන්නේ ??

    good vehicle
    mechanical parts තාම තියෙනවා ඕන තරම්. body parts හොයාගන්න ටිකක අමාරුයි, නැත්තෙ නෑ. ලයිට් එහෙම නම් තායිවාන් ඒව තියෙනවා. ගියර් පහේ රෙඩ් බීඩිං එකක් ගන්න.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    car bump
    parana car ganiddi itin hodata hoyala balala ganin itin :)
    maruti gannwata wada itin trad sunny or doctor sunny wage hodai :)
    puluwan nam itin nissan FB 14 or 15 ekakata yanna thawa awurudakin wage itin :)
    anyways kohoma hari hoda car ekak labenna kiyala suba pathanawa :)
     
    Last edited:

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    gaddi balala gathhtoth aulak wenne ne bn.

    ganna yaddi basek ekka yaman.

    repair walata leda ai kiyala baya nam wahana hariyanne ne bn.bus eke yaman kiyanna thama wenne.

    poduwe 80 - 2010 dakwa hema car ekekama leda enawa.Rs 100 - Rs100000 athada,yakada godawal ehema thama bn.

    leda enne wahane number ekatawath year ekatawath newe.pavichchiya anuwa bn.

    1983 AD wagon ekak ape thathata thiyenne.kisima ledak ne.ona tharam highway nuwara eli katharagama rata wate giya.kisi ledak ne.welawata carb tune,service erunama loku seen ne

    man gawa Nissan sunny HB12 ekak thiyenne.eketh engine leda kisi deyak ne.podi podi siddi thiyenawa.tune behela tune karana ewa.bush dana ewa.cv joint ,wage

    baya nethuwa hodata balalala kal aran ganin.good luck