ලක්ශ 70 ට හොදම vehicle 1?

ceng

Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    මාත් මේ දවස් වල වාහනයක් හොයනවා ඔය බජට් එකටම . Chr එකේ පිටිපස්සෙ ඉඩ ගොඩක්ම මදි.
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Audi A4 ekak ganna puluwannam
    Toyota Premio ekath awlak na but common
    ප.ලි. - මම වාහන ගත්තෙත් මේකේ අයගෙන් අහගෙන. ගොඩක් අය පුද්ගලිකව සෑහෙන්න උදව් කරා. ඒ හැමෝටම නැවත වාරයක් ස්තූතියි. ඒත් මචං වාහන කිව්ව ගමන් විතරක් මේකට ලොග් වෙන දෙතුන් දෙනෙක් ඉන්නවා. උන්ගෙන් පරිස්සම් වෙන්න. මම මේ කියන්නේ ක්‍රීඩ් අයියා ගැනවත් අනිත් වාහන සේල් කරන ප්‍රසිද්ධ කීපදෙනා ගැනවත් නෙමෙයි. කාක්කෝ දෙතුන් දෙනෙක් ගැන. පට්ට ඔෆර් එක්ක පී එම් එද්දී තේරේවි.;)කොටින්ම කිව්වොත් ගරිල්ලා මාකටිං ඩයල්:lol:

    Audi A4 nam patta wage..:love::love:

    kiyak weida danna ne
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    මාත් මේ දවස් වල වාහනයක් හොයනවා ඔය බජට් එකටම . Chr එකේ පිටිපස්සෙ ඉඩ ගොඩක්ම මදි.

    onna oka thama oke lokuma awula: un hadala thiyenne pitipasse podi ewun dekkenta yanna da manda
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    මම නම් අන්තිමට හිතා ගත්තා micro tivoli - high spec එකක් ගන්න . 61ක් වෙනවා.