ලක්ශ 80-110 අතරේ රෙකම්න්ඩ් කරන වාහන තියනවද?
Honda grace 2016-17
Honda vezel Rs 2016-2017
Honda Civic Ex pack 2016-2017
Honda grace 2016-17
Honda vezel Rs 2016-2017
Honda Civic Ex pack 2016-2017
ay bn parana ladi wadi ganan walata ganna. iwasala idapn import ban eka adu karankam.ලක්ශ 80-110 අතරේ රෙකම්න්ඩ් කරන වාහන තියනවද?
Honda grace 2016-17
Honda vezel Rs 2016-2017
Honda Civic Ex pack 2016-2017
දැන්ම වාහාන ගෙන්නනේ නෑ මචන්..ණය ගෙවා ගන්න බැරි රට කොහොමද වාහාන ගෙන්වනේ..ගෙන්නුවත් මිල වැඩි..ලක්ශ 80-110 අතරේ රෙකම්න්ඩ් කරන වාහන තියනවද?
Honda grace 2016-17
Honda vezel Rs 2016-2017
Honda Civic Ex pack 2016-2017
ehenam podi ekak ganin oya ganan walata owa watinne ne bn grace eka brand new aweth 43 ta da koheda. anika dual clutch awoth dan 5-6 k kudu, rදැන්ම වාහාන ගෙන්නනේ නෑ මචන්..ණය ගෙවා ගන්න බැරි රට කොහොමද වාහාන ගෙන්වනේ..ගෙන්නුවත් මිල වැඩි..
අවුරුදු 2 ක් විතර හිටියා දැන් වාහන් අද අඩු වෙයි..හෙට ගෙන්නයි කිය කිය
දැන්නම් ගන්නව එකක්..පපුවේ අමාරුවක් හැදිලා මැරිලා ගියොත් ..![]()
අමෝ අමෝ මෙන්න 2022 නිශ්පාදනය කරපු වාහන පදින මහත්තයෙක් ඇවිත්.ay bn parana ladi wadi ganan walata ganna. iwasala idapn import ban eka adu karankam.

මේ සෙට් එකෙන් Driving Pleasure තියෙන්නේ නම් Civic එකේ තමයි මචං. තෙල් කෙරුවාව නම් අනික් දෙකේ හොඳයි සිවික් එකට සාපේක්ෂව. උඹ වාහනේ ගන්න පර්පස් එක අනුව ඩිසයිඩ් කරපන් මචං. මගේ පර්සනල් ඔපීනියන් එක සිවික් එකකට යමන් කියන එකයි.ලක්ශ 80-110 අතරේ රෙකම්න්ඩ් කරන වාහන තියනවද?
Honda grace 2016-17
Honda vezel Rs 2016-2017
Honda Civic Ex pack 2016-2017
parana ladi? 2016-2017? u kiddin me bro?ay bn parana ladi wadi ganan walata ganna. iwasala idapn import ban eka adu karankam.
ehenam podi ekak ganin oya ganan walata owa watinne ne bn grace eka brand new aweth 43 ta da koheda. anika dual clutch awoth dan 5-6 k kudu, r