ලක්ෂ දෙකේ බඩුවක්

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මචන්ලා රුපියල් ලක්ෂ 2ට ගන්න පුළුවන් සුපිරිම lap එක මොකද්ද?

    Plz help or bump
     
    • Like
    Reactions: 7007 and vindi19

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,214
    960
    113
    මචන් උඹේ අවශ්‍යයතාව බලන්න, දැන් සහ ඉදිරි අවුරුදු 3 ඇතුලත, එතකොට එකක් හොයාගන්න ලේසි
     
    • Like
    Reactions: Alex Wood

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,588
    2,981
    113
    Sri Lanka
    Gaming nan nanotek eke msi or asus walin e range ekata thiyana lap ekak ganna
    Office work nam apple macbook ekakata yanna

    ( gaming walata laps ganna epa. Experience eken kiyanne. Matath gaming lap ekak thiyenne)
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,635
    113
    kandy
    මම ගත්තා asus rog g512li. පට්ට. Gaming නිසා asus rog series එකක් බැලුවා නම් හරි.
     
    • Like
    Reactions: NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මමත් හොයනවා බන් ඔය බජ්ට් එකට සුපිරි එකක්නම් ගන්න බැරිවෙයි බන්
     
    • Sad
    Reactions: Alex Wood