මචන්ලා රුපියල් ලක්ෂ 2ට ගන්න පුළුවන් සුපිරිම lap එක මොකද්ද?
Plz help or bump
Plz help or bump
Asus Rog (gaming) එකක් ගන්න බලලමචන්ලා රුපියල් ලක්ෂ 2ට ගන්න පුළුවන් සුපිරිම lap එක මොකද්ද?
Plz help or bump
Gaming වගේම editing වැඩ වලටඔයා මොනවටද යූස් කරන්නෙ කිව්වොත් ලේසි වෙයි
කියදමම ගත්තා asus rog g512li. පට්ට. Gaming නිසා asus rog series එකක් බැලුවා නම් හරි.