ලක්ෂ දෙකේ බඩුවක්

Alex Wood

Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    මචන්ලා රුපියල් ලක්ෂ 2ට ගන්න පුළුවන් සුපිරිම lap එක මොකද්ද?

    Plz help or bump
     
    • Like
    Reactions: 7007 and vindi19

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    මචන් උඹේ අවශ්‍යයතාව බලන්න, දැන් සහ ඉදිරි අවුරුදු 3 ඇතුලත, එතකොට එකක් හොයාගන්න ලේසි
     
    • Like
    Reactions: Alex Wood

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    Gaming nan nanotek eke msi or asus walin e range ekata thiyana lap ekak ganna
    Office work nam apple macbook ekakata yanna

    ( gaming walata laps ganna epa. Experience eken kiyanne. Matath gaming lap ekak thiyenne)
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මම ගත්තා asus rog g512li. පට්ට. Gaming නිසා asus rog series එකක් බැලුවා නම් හරි.
     
    • Like
    Reactions: NRTG

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මමත් හොයනවා බන් ඔය බජ්ට් එකට සුපිරි එකක්නම් ගන්න බැරිවෙයි බන්
     
    • Sad
    Reactions: Alex Wood

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,773
    18,573
    113
    Vivobook i3 11 gen eka siger eke 107000

    i5 10 gen 1.5 ganak i7 10 gen 1.7

    Loku price difference ekak thiyanawane

    11 gen i3 vs 10 gen i5 kohoma da performance