ලක්ෂ 10කට වගේ වාහනයක්

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :nerd::nerd::nerd::nerd:

    mamath tika dawasakin maruti ekak thmai hithan inne ganna..........passe japan ekakata yanawa.....​

    අව්ලක් නෑ හැබැයි 2006 වත් බලන්න :cool: ගන්නකොට කියන්න තව විස්තර කියන්නම්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    12කට අඩුවෙන් පුලුවන් වෙයිද අයියෙ දැන් fb13 ගිණි ගනං අපේ අයියා කෙනෙකුත් හොයනව හම්බුන අඩුම එක 12.90ක් කිව්වා:shocked:

    හොයාගන්න තියනවා මල්ලි. පත්තරෙන් තමයි හොයන්න ඕනේ. :) අනිත් එක දන්න කියන බ්‍රෝකර්ලා ඉන්නව නම් උන්ට කියලා තියන්න. උන්ට පොඩි ගානක් දෙන්න උනත් අඩුවට හොයාගන්න පුලුවන්.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    trad sunny එකක් ගනින් :cool: මරුටි ගන්නව නම් හොඳ සිංහළ වෙද මහත්තයෙක්වත් ලයින් කරගනින් තැලුම් තෙල් හදන :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    හොයාගන්න තියනවා මල්ලි. පත්තරෙන් තමයි හොයන්න ඕනේ. :) අනිත් එක දන්න කියන බ්‍රෝකර්ලා ඉන්නව නම් උන්ට කියලා තියන්න. උන්ට පොඩි ගානක් දෙන්න උනත් අඩුවට හොයාගන්න පුලුවන්.


    එල අයියෙ අද පත්තරෙත් බලන්න හිටියෙ....අපි බැලුවෙ ඉක්මන් එකෙනුයි සේල් වලයි උන් ගනන් කියන්නෙ හරියට කාර් එකේ චැසිය රත්තරං වලින් හදල කියල හිතලද කොහෙද :lol::lol: අරූ බලන්නෙ FB13 එකක් හරි CE 100 එකක් හරි CE 100 එකක් 17ක් කිව්ව කියහන්කො....එහෙමට ශුවර් කරන්න පුලුවන් බ්‍රෝකර් කෙනෙක් නෑ අයියෙ ඉන්න උං ඔක්කොම ගල් ආදො:frown:
     
    Aug 27, 2016
    11
    2
    3
    NISSAN VANNET BF171509_2.jpg
     

    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28
    Thanks machan
    ජය වේවා හොද වහනයක් ගන්න ලැබේවා
    Thanks machan
    Thanks machan
    Thanks machan
    MAZDA BG ekakata yanna. 1500 cc, full option car ekak oya gaanata hoyaganna puluwan. Penumath hondayi. Idath thiyenawa. Driving pleasure ekath thiyenawa. Parts unath kiyana tharam ganan nehe. Mage langa ekak thibuna town 10 -11 withara thel kala. Out station 15 ta eha karanawa.

    https://ikman.lk/en/ad/mazda-familiya-323--1993 -for-sale-gampaha
    https://ikman.lk/en/ad/mazda-familia-1991-for-sale-kandy-1
    https://ikman.lk/en/ad/mazda-familiya-1994-for-sale-colombo-1
    Elakiri mama balannam bun. Thanks :cool:
    Daihatsu Hijet 1999-2000 ekak ganin HX-XXXX no ekak ganna plwn 12kata
    leda nhe petrol 14n eha karanawa
    parts ganan nehe gdk
    Thanks machan :cool::cool:

    trad sunny එකක් ගනින් :cool: මරුටි ගන්නව නම් හොඳ සිංහළ වෙද මහත්තයෙක්වත් ලයින් කරගනින් තැලුම් තෙල් හදන :yes:
    ela machan thanks

    කණියා;20660435 said:
    Trad Sunny or Maruti
    Thanks machan :cool: