මචන් fb13 එකේ තෙල් එහෙම කොහමද
12කට වගේ හොද එකක් සෙට් කරගන්න පුළුවන් වෙයි වගේ
bump
උබට නම්බර් අදාල නැත්තං ලාන්සර් බොක්ස් එකක් ගනිං තාම කොල්ලො පදින ඕන තැනකට කැත නැතුව බස්සන්න පුලුවන් පට්ට ක්ලැසික් කාර් එකක්...සැපපහසුවත් උපරිමයි යන්නත් පුලුවන් ඇරලා....අනික ලක්ෂ 5න් වැඩේ ගොඩ.....නැත්තං මිනි කූපර් එකක් ගනිං ඒත් ඒවනං ගිණි ගනං ඔරිජිනල් පොත තියන එකක් අඩුවට අරං මොඩිෆයි කරගත්තොත් උබට වාසියි....English number ඕනෙනං ටොයෝටා CE 100 ඩීසල් කාර් එකක් ගනිං 65- වගේ ඩීසල් නම්බර් වලට English number ගන්න පුලුවන් දැන් හැබැයි 12ක් වත් යයි ඒකටනං......උබට හොද විදිහක් කරපන් good luck
Elakiri Thanks machanla1500 CC පැට්රල් එකක් ගන්න. තෙල් හොදට කරනවා. 12කට අඩුවෙන් හොද එකක් හොයාගන්න ලැබෙයි. පොඩ්ඩක් ඉරිදා ලංකාදීප පත්තරේ අරං බලල යන්න. ෆුල් ඔප්ෂන් කාර් එකක් ගන්න පුලුවන්.
1500 CC පැට්රල් එකක් ගන්න. තෙල් හොදට කරනවා. 12කට අඩුවෙන් හොද එකක් හොයාගන්න ලැබෙයි. පොඩ්ඩක් ඉරිදා ලංකාදීප පත්තරේ අරං බලල යන්න. ෆුල් ඔප්ෂන් කාර් එකක් ගන්න පුලුවන්.

මිනි කූපර් වලට යන එක නම් ගොඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. ගොඩක් තියන්නේ බට් කරපුවා. අහු උනොත් ඉතිං 4 වෙනි තට්ටුවේ තමයි. 2005 ට වඩා පරණ මරුටි වල නම් ඉතිං දිරුම් වැඩි. පරණ මරුටියකට යනව නම් අඩුම තරමේ 2006 න් මෙහා එකකට යන්න කියලා තමයි මගේ නම් උපදේසේ. එතනදිත් බොඩියේ දිරුම් ගැන හොදට සැලකිලිමත් වෙන්න ඕනේ.




12කට අඩුවෙන් පුලුවන් වෙයිද අයියෙ දැන් fb13 ගිණි ගනං අපේ අයියා කෙනෙකුත් හොයනව හම්බුන අඩුම එක 12.90ක් කිව්වා![]()
ඔය ලක්ෂ 10 පොතේ දාපන්...එක හොද නැද්ද
පරණ වාහනයක් අරන් හිතන්නේ නැති repair එකක් අවොත්![]()

ow eka nam atta bun
habai maruti ekatanam loku kamattak naha
dan loan interest ehemath wadi ne
Man marutiyak ganna kiyanne ai kiyala oyata wena parana wahanayak gaththa dawasaka therei.. math athdakimen kiyanne.. godak parana wahana patta gahala hangala denne.. leda enne gaththama.. marutiyak wage ekak gaththama nadaththuwa godak lesi.. 2007 uda marutiyak ganna.. ekama de dirum thiyanawada balanna

matath oya nisamai hithune indian unath safty..comfortable kiyana ewa harunama....
car eka simple nisa....ledak awath ikmanatama identify karaganna puluwan......
part wala ganan godakma adui......maintain karala thiyaganna lesi.....ehema baluwama maruti ekak hodai......
Man dan na man harida kiyala.. Me kale loke thiyana aduma nadaththu wiyadama yana wahane thama maruti 800.. man gawa thibba marutiyak.. man pawichchi karapu kale karapu ekama repair eka thamai CV boot eka maru karapu eka.. ekama de parissamen padinnai one..





maruti 800 2003 - 2005 - 2006
https://ikman.lk/en/ad/maruti-800-2006-for-sale-kurunegala-165
https://ikman.lk/en/ad/suzuki-maruti-800-2004-for-sale-kegalle
https://ikman.lk/en/ad/maruti-gedara-jaela-cars-2003-for-sale-gampaha-4
https://ikman.lk/en/ad/maruti-800-2007-for-sale-kandy-152
mini cooper
https://ikman.lk/en/ad/austin-mini-cooper-1968-for-sale-colombo-2
https://ikman.lk/en/ad/austin-mini-cooper-1963-for-sale-colombo
https://ikman.lk/en/ad/mini-cooper-1969-for-sale-colombo-6
https://ikman.lk/en/ad/morris-mini-cooper-1960-for-sale-gampaha-64
https://ikman.lk/en/ad/austin-mini-cooper-1960-for-sale-colombo-92





mamath poddak baluwa samahara parts unath godakma adyuwata thiyenawa....

cooper ekak 10 ta aduwen![]()



ow eka nam atta bun
habai maruti ekatanam loku kamattak naha
dan loan interest ehemath wadi ne