ලක්ෂ 10ට අඩු වාහනයක්...

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ලක්ෂ 10ට අඩු වාහනයක්...

මචන්ලා මම ලක්ෂ 10ට අඩු වාහන කෑල්ලක් හොයනවා බන් ගන්න.

මරුටියක් ගන්නවද පරණ ජපනෙක් ගන්නවද කියලා දෙගිඩියාවෙන් ඉන්නේ බන්..

මම වාහන ගැන දන්නා එකෙක් නෙවෙයි.මේ මගේ පලවෙනි වාහනේ.

මේ වාහන ටික කොහොමද??

other-maruti-61345145.jpg

https://riyasewana.com/buy/suzuki-maruti-sale-kiribathgoda-1347680


nissan-nissan-pulsar-41527061.jpg

https://riyasewana.com/buy/nissan-pulsar-sale-kalutara-1344332


honda-grand-civic-41245481.jpg

https://riyasewana.com/buy/honda-grand-civic-sale-gampaha-1344093


daihatsu-daihatsu-japan-1730471.jpg

https://riyasewana.com/buy/daihatsu-japan-sale-avissawella-1337395


cropped.webp

https://ikman.lk/en/ad/toyota-sprinter-ae-91-efi-15-1987-for-sale-colombo-1

මේ වාහන වල,
තෙල් කෙරුවාව, අලුත්වැඩියා වියදම්, සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක, තව බලන්න ඕන ඒවා තියනවා නම් කියන්න.


මේ ටික හොදයිද නැද්ද අදහසක් දීපල්ලා මචෝ....
 

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයාට මේන්ටෙනන්ස් කෝස්ට් , තෙල් කරනවාද ගරාජ් ගානෙ ඉන්න බෑ වගේනම් මරුටියක් ගන්න. අපෙත් තිබ්බ අවුරුදු 5ක් විතර ලෙඩක් දුන්නෙම නෑ.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Japan aekakata yanawa num tawa 2kuk hari 3k hari dala Nissan FB 14 aekakata yanna...
    kohomath tawa 3-4 k hoya gena ae level aeky wahanekta yana aeka ube sakuwata hodai.

    nethtum ubata ganna wenney awurudu 30 kata aeha parana wahanayak.

    12-13 ta 2000 uda KIA wahana aehema num tiyanawa.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඔයාට මේන්ටෙනන්ස් කෝස්ට් , තෙල් කරනවාද ගරාජ් ගානෙ ඉන්න බෑ වගේනම් මරුටියක් ගන්න. අපෙත් තිබ්බ අවුරුදු 5ක් විතර ලෙඩක් දුන්නෙම නෑ.

    Ow ne machan..

    Brain says - Maruti
    Heart says - Japan

    Japan aekakata yanawa num tawa 2kuk hari 3k hari dala Nissan FB 14 aekakata yanna...
    kohomath tawa 3-4 k hoya gena ae level aeky wahanekta yana aeka ube sakuwata hodai.

    nethtum ubata ganna wenney awurudu 30 kata aeha parana wahanayak.

    12-13 ta 2000 uda KIA wahana aehema num tiyanawa.

    10 thamai puluwan ban...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    apith oya wage ganakata ekak hoyanawa set une ne hoda ekak. 99% japan oya ganata thina eva wela gedi. Maruti asa ne ban melo rahak na.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Maruti 800 K number ekakata palayan..

    Fuel City eke 15 - 16 athara

    Low maintaining cost Full Services ekak Engine oil & Filter eka maru karala 9ta aduwen karaganna puluwan wei.

    Parts labai. Availability eka beluwoth ona thenakin hoyaganna puluwan.

    Resell karanawanam ikmanin maru weyan.


    Safety comfortable nam balala therumak na 10lask budget ekakadi. First Vehicle eka mageth.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මාත් මුලින් ගන්න හැදුවේ ලක්ෂ 10ට අඩුවෙන් වාහන තමයි
    AE 80, AE 81, Lancer Box, Trad Sunny, March K10 වගේ ඒවා බැලුවා
    හොද තත්වේ එකක් සෙට් වුනේ නෑ
    මරුටි නම් සෙට් වුනා ඒත් එච්චර කැමැත්තක් තිබ්බේ නෑ සෙට් වෙච්ච ඒවට
    පස්සේ 13කට පැන්ඩා එකක් ගත්තා
    පොඩ්ඩක් බලපන් නෙට් එකේ 11.5 ට වගේ පැන්ඩෙක් හොයාගන්න පුලුවන් වෙයි
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඡප්පෝ තමයි පට්ට... හැබැයි ඔය ගාණට අරගෙන ඡීවිතේටම ආයේ වාහනනම් එපා කියලා ඉන්න තමයි වෙන්නේ.... හොදම දේ, පළවෙනි වාහනෙත් හින්දා යමන් මරුටියකට.... පෙට්‍රල් විතරයි බං ගහන්න තියෙන්නේ... නඩත්තුව හරියට බයික් එකක් වගේ...!!!

    මරුටිය පැදපන් FB 15 එකක් ගන්නකම් !! Cheers
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    thanks machanlaa...
    Maruti ekak ganna tiranaya kala...
    Hamadama mokak hari case ekak awoth ubalage udau thamai mathak wenne..

    Thanks a lot machanla.....