ලක්ෂ 10 හොද කාර් එකක්
.

.
.
.
.
.
.
.
ඔන්න ඉතින් මමත් වාහනයක් එහෙමත් නැත්තම් අපේ භාෂාවෙන් වන්ඩියක් බස්සන්නයි කල්පනාව
මට තියෙන්නේ නම් මචන්ස්ලා ලක්ෂ 10ක් වගේ තමයි.උපරිම පුළුවන් 12 වගේ යන්න.මාසෙට ලීසිං එක 25/-කට අඩුවෙන් සෙට් වෙන විදිහේ හොද වාහනයක් කියන්නලකෝ මචන්ස්ලා..
නිසාන් මාර්ච් එහෙමත් බැලුවා,තෙල් මදි නේද කරන්නේ.?
මම බලන්නේ Toyota, Nissan or Mazda වගේ පෙට්‍රොල් කාර් එකක්.හැච්බැක් උනත් කමක් නෑ. හැබැයි ඉංග්‍රීසී අකුරු තියෙනවනම් ගොඩක් හොදයි
Toyota Corolla II, Starlet, March,Mazda Demio වගේ ඒවත් බැලුවා
තව ඔයාල දන්න ඒවා කියන්නකෝ.
ජපන් වාහන විතරයි හොදේ