මචං, ගිය අවුරුද්දේ දාපු FD එකක් කල් පිරෙනවා තව ටික දවසකින්. දැන් FD rates යන්නේ 7-8% වගේ නිසා ඊට වඩා හොඳ safe investment එකක් කියන්නකෝ. 
(මම unit trust fund, money market වගේ ඒව ගැන fb එකේ දැකලා තියෙනවා, ඒත් හරියට අවබෝධයක් නෑ ඒ සම්බන්ධෙන්)
(මම unit trust fund, money market වගේ ඒව ගැන fb එකේ දැකලා තියෙනවා, ඒත් හරියට අවබෝධයක් නෑ ඒ සම්බන්ධෙන්)