ලක්ෂ 10 invest කරන්න විදියක්

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    මචං, ගිය අවුරුද්දේ දාපු FD එකක් කල් පිරෙනවා තව ටික දවසකින්. දැන් FD rates යන්නේ 7-8% වගේ නිසා ඊට වඩා හොඳ safe investment එකක් කියන්නකෝ. ❤️

    (මම unit trust fund, money market වගේ ඒව ගැන fb එකේ දැකලා තියෙනවා, ඒත් හරියට අවබෝධයක් නෑ ඒ සම්බන්ධෙන්)
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    1694323476281.jpeg
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    Kauda kiyanne. HNB eke Investment account ekak open karath 2-5 Years danawa nam 11% denawa
    Cargills bank eke special FD 3 months gane yanawa nam 13.10%
    Pan asia bank Rising FD eka 5 years upto 13.86%

    Softlogic Invest Money Market Fund 20%
    CAL also Good
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    Kauda kiyanne. HNB eke Investment account ekak open karath 2-5 Years danawa nam 11% denawa
    Cargills bank eke special FD 3 months gane yanawa nam 13.10%
    Pan asia bank Rising FD eka 5 years upto 13.86%

    Softlogic Invest Money Market Fund 20%
    CAL also Good
    HNB නම් ශේප් ඒත් Cargills bank, Pan asia bank එක්ක ගනුදෙනු කරලා වත් නෑ මම 😕

    CAL එකට මම unit trust ගැන විස්තර දැනගන්න කොල් කරාට answer කළේ වත් නෑ. (කීප සැරයක් ගත්තා මම) සල්ලි දාන්න කලින් ෆෝන් එක වත් ගන්නේ නැති තැනක සල්ලි දාන්න හිත හදාගන්න අමාරයි 😅
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    buy usd wait a couple of months & buy eth
    crypto seen eka gana danumak na bro

    කවුරුහරි දන්නවද tressy bill වල අපිට bank එක හරහම ආයෝජනය කරන්න පුළුවන්ද කියලා? min. amount එක කීයද?
    ------ Post added on Sep 10, 2023 at 2:08 PM
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,109
    113
    HNB නම් ශේප් ඒත් Cargills bank, Pan asia bank එක්ක ගනුදෙනු කරලා වත් නෑ මම 😕

    CAL එකට මම unit trust ගැන විස්තර දැනගන්න කොල් කරාට answer කළේ වත් නෑ. (කීප සැරයක් ගත්තා මම) සල්ලි දාන්න කලින් ෆෝන් එක වත් ගන්නේ නැති තැනක සල්ලි දාන්න හිත හදාගන්න අමාරයි 😅
    Cargills nam man ganudenu karanawa hoda bank ekak. Loan ehema fast approve karanawa
     
    • Like
    Reactions: EzioAuditore