hoda basskenek hyagena geyak hdpn bn,


එහෙනම් තනි තත්තුවේ ගෙයක් තමා ගන්න වෙන්නේ![]()
එක එක හොද නැහැ හොදයි කියනවා නම්..ඒ නිසා මාත් හරි හමන් එකෙක් දන්නේ නැහැ..උන් හැදුවම අපි හදනවට වඩා ගැන නම් අඩු වගේ පෙන්නේ
ඔව් කඩවත පැත්ත අඩුයි ටිකක්..අපේ අක්ක කෙනෙක් ගත්තා..පිලියන්දල -කැස්බෑව හරිය හෙන ගණන් ගිහිල්ලනේ බන්..දැන් තලවතුගොඩ ගණන් කියන්නේ![]()
Lex duco,vajira kiyana ewun nam hoda nehelu neda?



මචන් අර FD කේස් එක ගැන මන් උඹට කියන්නමයි
හිටියේ ඒත් අමතක උනා..
රාජ්‍ය බැංකු වල තියෙන ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට
15% ගෙවනවා.. අම්මගේ හරි තාත්තගේ නමින්
දැම්මා නම් හරි.. ලිමිට් එක ලක්ෂ 15 ක් හරි
25 ක් හරි..
අපෙත් දාල තියෙන්නේ එහෙම...![]()

උබේ තියෙන්නෙම හෙන රැඩිකල් idea නේ![]()
මචන් අර FD කේස් එක ගැන මන් උඹට කියන්නමයි
හිටියේ ඒත් අමතක උනා..
රාජ්‍ය බැංකු වල තියෙන ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට
15% ගෙවනවා.. අම්මගේ හරි තාත්තගේ නමින්
දැම්මා නම් හරි.. ලිමිට් එක ලක්ෂ 15 ක් හරි
25 ක් හරි..
අපෙත් දාල තියෙන්නේ එහෙම...![]()

apartment,city lifeMamanam karanne Colombo walata langin apartment ekak gannawa. Facilities thiyenawa. City life. Kawadawath value eka adu wenneth na. 100 Lak walin ithuruth wenawa. Eka wena prayojanawath deyakata invest karanawa.


ලක්ෂ 100 අතේ තියෙනවා නම් මාත් සල්ලි කරයෙක්නේ..අතේ තියෙන්නේ 10තථ් අඩු ගානක්Laksha 100 athe tynwda


ඔව් මචන් මන් ගියා ලංකාවේ ප්‍රසිද්ද company එකක හදන තැනක් බලන්න..ලක්ෂ 95,8.2PPගොඩක් දේවල් ලියන්න කම්මැලියි. මම contemporary ගෙයක් හදල ඉවර උනා විතරයි. අත්දැකීමෙන් කියන්නෙ හදපු ගෙයක් හොඳට හොයල බලල ගනින්.






Mamanam karanne Colombo walata langin apartment ekak gannawa. Facilities thiyenawa. City life. Kawadawath value eka adu wenneth na. 100 Lak walin ithuruth wenawa. Eka wena prayojanawath deyakata invest karanawa.
appartment ekak keeyak wage wenawada?
mage Kandy wala gedarata amatarawa me wage ekak ganna asai.. keeyak wage wei da?


කොළඹින් පිට ඉඩමක් අරන් ගෙයක් හදාගන්න එක ලේසියිකුඹුක කියන්නෙ පට්ට ඩොටෙනෙ බන්. ගෝනපල කිට්ටුව. කමක් නැහැ ඒ වගෙ තැනකින් තමා ගන්න වෙන්නෙ මෙ යන විදියට. ලංකාවෙ අපි ඉන්න හරියෙ අපි මූකලානවල් කියලා අතඇරලා දාපු පැති වලත් දැන් පර්ච් එක ලක්ෂ 2 යි .

හද්දා ටවුන් මැද්දෙ ගෙවල් හදන්න උඹලට පිස්සුද බන්? සිරාවටම ඇහුවෙoya dotawal walin idam gannepa ban. hithapan geyak hadanawata wada yanawa ge hadanna ona karana raw materials tika transport karaganna
hadissiyata bethak hethak ganna thenak nae, badu muttu ganna thenak ne
umba hoyana gana hari .. perch eka 3laks walata kittuwen ganna puluwan land ekak balapan ... ekath ithin ada hetama ganna wei .. thawa 6 masekin thawath price wedi wenawane

හද්දා ටවුන් මැද්දෙ ගෙවල් හදන්න උඹලට පිස්සුද බන්? සිරාවටම ඇහුවෙ![]()
මෙතන හුඟක් අය කතාකරන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ. පිට පලාතක පර්චස් 20-30 ඉඩමක ඔයිට වඩා අඩුවට ගෙයක් හදාගන්න පුලුවන්.ටවුන් මැද්දෙ හදන එක නෙමේ බන් ඔය කියන්නෙ. මම ගෙ හැදුවේ හරියටම ටවුන් එක මැද්දෙ තියන පොඩි පාරකින් 100m විතර ගිහාම තියන පර්චස් 25 විතර තියන තැනක. මගේ ඥාතියෙක් ඉන්නවා කිරිබත්ගොඩ තිලකවර්දන එකට එහා පාරේ 100m විතර ගිහාම තියන ලෑන්ඩ් එකේ. ඔය කියන තැන් දෙකේම property එක ඇතුලට ආවම කිසිම කෙනෙක් කියන්නෙ නෑ ටවුන් එකක් ළඟ තියන ගෙවල් කියල (නියම ගම වගේ). අන්න ඒ වගේ ලෑන්ඩ් ගැන බන් ඔය කියන්නෙ.
