pissuda ohoma ganan deela gewal ganna
spend money to see the world not cage in
couldn't have said it any better
pissuda ohoma ganan deela gewal ganna
spend money to see the world not cage in
ඔව් බන් කියපු ඒවා ඇත්ත..පානදුරේ හොරණ පාර..බණ්ඩාරගම පාරේ නම් ඉඩම් තාම අඩුයි..ලොකු ඉඩම් තියෙන්නෙත්..
හදපු ගෙවල් විකුණන අවුලක් නිසා තමයි ගොඩක් වෙලාවට..මන් මේ බැලුව ඒවා නම් කෙලින්ම sell කරන අදහසින් හදපුවා
ඔය කියපු සින් ටික තියෙනවා කියලා අහපු අය කිව්වා..තව ස්ලැබ් එකේ දානවලු 6mm කබ්බි 10mm දාන්න ඕන තැනට
මට එහෙම ඉඩමට යන්න නම් වෙලාව තියෙනවා බන්...බාස්ලා නම් කියලා වැඩක් නැහැ තනිකරම හොරු..අනික වැඩ බැනේ..plan එකේ තියෙන ඒවා හදන්න බැහැ කියනවා
ඉතින් හැදුවට පස්සේ ගෙයි ලස්සන නැනේ..එහෙම උනා දන්නා කෙනෙක්ට![]()
පානදුර බන්ඩාරගම අතරින් ඉඩමක් බලලාගනින් මචන්.ඉස්සරහට ඒහරිය සෑහෙන ඩිවලොප් වෙයි.


couldn't have said it any better



පානදුර බන්ඩාරගම අතරින් ඉඩමක් බලලාගනින් මචන්.ඉස්සරහට ඒහරිය සෑහෙන ඩිවලොප් වෙයි.
pissuda ohoma ganan deela gewal ganna
spend money to see the world not cage in

අනුන්ට හදපු ගේකට ලක්ෂ 100ක් වියදම් කරන්න එපා බං..අනික ඒ ගේ උඹගේ අවශ්‍යතා වලට හදපු එකක් නෙවෙයි නේ...උඹ කම්මැලි නොවී ඉඩමක් අරන් අළුත් ගෙයක් හදපන්..අනුන්ගේ ගෙවල් සල්ලි දීලා ගන්නේ නැතිව....


දන්නා එකෙක් කියපල්ලකෝ ලක්ෂ 100 විතර තට්ටු දෙකේ පදිංචි නොවූ හදපු ගෙයක් ගන්න එක හොදද?
දැනට දෙකක් බැලුවා..115 PP 7, 135 PP 8.5
මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න)
මෝඩ වැඩක්ද කරන්නැ හදන්නේ?පොඩි idea එකක් දීපල්ලකෝ..
ඉඩමක් අරන් ගෙයක් හදන එක හෙන කුජිතම දෙයක් නේද සිංහලයෝ
අදහසක් නැති අය බම්ප් එකක් වත් දාලා යන්න..![]()
nathnn dn uba inne pare neme ne inna widyata idala business ekk patann ganinn. ita passe eke labenn naya nowi podi thanakk passse hadapnn.. habayy mewa ube wayasa wage dewall matha depend wenwa ithinn.. normally ubata lesi kiyala hithana de karanna epa ... passe duka hitheyy
GD LUK BRO
Mata nm hithenne moda wadakk bn. uba jeewithe hamba karapu okkomayy thawa nayath wela , wena ekek hadapu magualakk ganna eka.. kammli nathuwa tkk hoyala balala idamkk arann ubama hadapan... aduma gane ubata oni widyaka ekkwath hadeyy...nathnn dn uba inne pare neme ne inna widyata idala business ekk patann ganinn. ita passe eke labenn naya nowi podi thanakk passse hadapnn.. habayy mewa ube wayasa wage dewall matha depend wenwa ithinn.. normally ubata lesi kiyala hithana de karanna epa ... passe duka hitheyy
GD LUK BRO
![]()



ගාන තීරනය වෙන්නේ, නගරෙ අනුවනේ බන් කොහේ ගෙයක්ද

එහෙමද මචං ගුඩ් ටු නොව් .
පර්චස් එකක් කීයක් වෙයිද දැනට සහ තව අවුරුද්දකින් විතර .
1P 350000 - 450000
කඩවත , කොට්ටාව වගේ කොළඹට නුදුරු පොට්
වලින් ලක්ෂ 30 විතර වියදම් කරද්දී 15 p වගේ
ගන්න පුළුවන්..![]()

මෙතුවක් කල් ඉතුරු කරපු සේරම එකතු කරලා,තව විකුනන පුළුවන් දෙයක් විකුණලා,ලෝන් එකකුත් දාලා තමා ගන්න අදහස තියෙන්නේ (අවුරුදු 10-15ක විතර නයකාරයෙක් වෙන්න )


aduma gaane loan eka nogaha geyak ganna balapan athe thiyena ewa + wikunana ewa gen.

1P 350000 - 450000![]()