ලක්ෂ 100 තට්ටු දෙකේ හදපු ගෙයක් ගන්න එක හොදද?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,783
    2,802
    113
    එහෙනම් තනි තත්තුවේ ගෙයක් තමා ගන්න වෙන්නේ :baffled:

    geyak gannawata wada nam hadana eka hondai ban. business ekata gewala hadala wikunana un balanne profit eka witharai. okkoma baala badu daanne.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එක එක හොද නැහැ හොදයි කියනවා නම්..ඒ නිසා මාත් හරි හමන් එකෙක් දන්නේ නැහැ..උන් හැදුවම අපි හදනවට වඩා ගැන නම් අඩු වගේ පෙන්නේ :dull::nerd:




    ඔව් කඩවත පැත්ත අඩුයි ටිකක්..අපේ අක්ක කෙනෙක් ගත්තා..පිලියන්දල -කැස්බෑව හරිය හෙන ගණන් ගිහිල්ලනේ බන්..දැන් තලවතුගොඩ ගණන් කියන්නේ :baffled:

    Lex duco,vajira kiyana ewun nam hoda nehelu neda?
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Lex duco,vajira kiyana ewun nam hoda nehelu neda?

    vajira කාරයා නම් හොද නැහැ කියලා අහලා තියෙනවා :dull:

    Lex duco design නම් පට්ට,උන් ලක්ෂ 175 මෙහා ඒවා බර ගන්නේ නැහැ නේද?මන් හිතුවේ උන් හොද ඇති කියලා ;)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් අර FD කේස් එක ගැන මන් උඹට කියන්නමයි
    හිටියේ ඒත් අමතක උනා..

    රාජ්‍ය බැංකු වල තියෙන ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට
    15% ගෙවනවා.. අම්මගේ හරි තාත්තගේ නමින්
    දැම්මා නම් හරි.. ලිමිට් එක ලක්ෂ 15 ක් හරි
    25 ක් හරි..

    අපෙත් දාල තියෙන්නේ එහෙම...:)
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මචන් අර FD කේස් එක ගැන මන් උඹට කියන්නමයි
    හිටියේ ඒත් අමතක උනා..

    රාජ්‍ය බැංකු වල තියෙන ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට
    15% ගෙවනවා.. අම්මගේ හරි තාත්තගේ නමින්
    දැම්මා නම් හරි.. ලිමිට් එක ලක්ෂ 15 ක් හරි
    25 ක් හරි..

    අපෙත් දාල තියෙන්නේ එහෙම...:)

    ලිමිට් එක ලක්ෂ 10 මචන්...එකත් 12% අඩු කරනවා කියලා කතාවක් ගියා..කොහොම වේවිද දන්නේ නැහැ :no:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    උබේ තියෙන්නෙම හෙන රැඩිකල් idea නේ :nerd::frown::no:

    Radical newe ban, poddak hithapan, umba laksha 100k deela geyak aragena jeewitha kalema ee naya gewa gewa inna ekane karanne. eeta wada narakada podi ganakata geyak aragena/hadala ithuru salli walin loke wate awidala balana eka?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මචන් අර FD කේස් එක ගැන මන් උඹට කියන්නමයි
    හිටියේ ඒත් අමතක උනා..

    රාජ්‍ය බැංකු වල තියෙන ජේෂ්ඨ පුරවැසි ගිණුම් වලට
    15% ගෙවනවා.. අම්මගේ හරි තාත්තගේ නමින්
    දැම්මා නම් හරි.. ලිමිට් එක ලක්ෂ 15 ක් හරි
    25 ක් හරි..

    අපෙත් දාල තියෙන්නේ එහෙම...:)

    1 million
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගොඩක් දේවල් ලියන්න කම්මැලියි. මම contemporary ගෙයක් හදල ඉවර උනා විතරයි. අත්දැකීමෙන් කියන්නෙ හදපු ගෙයක් හොඳට හොයල බලල ගනින්.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Mamanam karanne Colombo walata langin apartment ekak gannawa. Facilities thiyenawa. City life. Kawadawath value eka adu wenneth na. 100 Lak walin ithuruth wenawa. Eka wena prayojanawath deyakata invest karanawa. :cool:
    apartment,city life :no::baffled:

    Laksha 100 athe tynwda
    ලක්ෂ 100 අතේ තියෙනවා නම් මාත් සල්ලි කරයෙක්නේ..අතේ තියෙන්නේ 10තථ් අඩු ගානක් :dull::rofl:

    ගොඩක් දේවල් ලියන්න කම්මැලියි. මම contemporary ගෙයක් හදල ඉවර උනා විතරයි. අත්දැකීමෙන් කියන්නෙ හදපු ගෙයක් හොඳට හොයල බලල ගනින්.
    ඔව් මචන් මන් ගියා ලංකාවේ ප්‍රසිද්ද company එකක හදන තැනක් බලන්න..ලක්ෂ 95,8.2PP
    පුදුම කුජිත තැනක්,යන්න හරි ගමන් පාරක් නැහැ..අඩි 12 පාරක් තියෙන්නේ..වට පිටාව දියුණු වෙලත් නැහැ..ගීද මෝඩ කමට බලලා අවා :sorry::(

    තව ඉඩමක් බලන්න ගියා...තියෙන්නේ සොහොන් පිට්ටිනියක් පිටි පස්සේ..ලක්ෂ 04 PP :shocked::baffled:

    එතනනින් එක කැල්ලක් විකිණිලා තට්ටු දෙකේ ගෙයක් හදලා ඉවර වෙන්නෙත් ලගයි :nerd::oo:

    හිතා ගන්න බැහැ මිනිස්සු ගෙවල් හදනවද කියලා ඒ වගේ තැනක..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    කුඹුක කියන්නෙ පට්ට ඩොටෙනෙ බන්. ගෝනපල කිට්ටුව. කමක් නැහැ ඒ වගෙ තැනකින් තමා ගන්න වෙන්නෙ මෙ යන විදියට. ලංකාවෙ අපි ඉන්න හරියෙ අපි මූකලානවල් කියලා අතඇරලා දාපු පැති වලත් දැන් පර්ච් එක ලක්ෂ 2 යි .:lol:
    :lol:
    කොළඹින් පිට ඉඩමක් අරන් ගෙයක් හදාගන්න එක ලේසියි:nerd:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    oya dotawal walin idam gannepa ban. hithapan geyak hadanawata wada yanawa ge hadanna ona karana raw materials tika transport karaganna

    hadissiyata bethak hethak ganna thenak nae, badu muttu ganna thenak ne

    umba hoyana gana hari .. perch eka 3laks walata kittuwen ganna puluwan land ekak balapan ... ekath ithin ada hetama ganna wei .. thawa 6 masekin thawath price wedi wenawane
    හද්දා ටවුන් මැද්දෙ ගෙවල් හදන්න උඹලට පිස්සුද බන්? සිරාවටම ඇහුවෙ:lol:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හද්දා ටවුන් මැද්දෙ ගෙවල් හදන්න උඹලට පිස්සුද බන්? සිරාවටම ඇහුවෙ:lol:

    ටවුන් මැද්දෙ හදන එක නෙමේ බන් ඔය කියන්නෙ. මම ගෙ හැදුවේ හරියටම ටවුන් එක මැද්දෙ තියන පොඩි පාරකින් 100m විතර ගිහාම තියන පර්චස් 25 විතර තියන තැනක. මගේ ඥාතියෙක් ඉන්නවා කිරිබත්ගොඩ තිලකවර්දන එකට එහා පාරේ 100m විතර ගිහාම තියන ලෑන්ඩ් එකේ. ඔය කියන තැන් දෙකේම property එක ඇතුලට ආවම කිසිම කෙනෙක් කියන්නෙ නෑ ටවුන් එකක් ළඟ තියන ගෙවල් කියල (නියම ගම වගේ). අන්න ඒ වගේ ලෑන්ඩ් ගැන බන් ඔය කියන්නෙ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,654
    2,434
    113
    ටවුන් මැද්දෙ හදන එක නෙමේ බන් ඔය කියන්නෙ. මම ගෙ හැදුවේ හරියටම ටවුන් එක මැද්දෙ තියන පොඩි පාරකින් 100m විතර ගිහාම තියන පර්චස් 25 විතර තියන තැනක. මගේ ඥාතියෙක් ඉන්නවා කිරිබත්ගොඩ තිලකවර්දන එකට එහා පාරේ 100m විතර ගිහාම තියන ලෑන්ඩ් එකේ. ඔය කියන තැන් දෙකේම property එක ඇතුලට ආවම කිසිම කෙනෙක් කියන්නෙ නෑ ටවුන් එකක් ළඟ තියන ගෙවල් කියල (නියම ගම වගේ). අන්න ඒ වගේ ලෑන්ඩ් ගැන බන් ඔය කියන්නෙ.
    මෙතන හුඟක් අය කතාකරන්නෙ කොළඹ දිස්ත්‍රික්කෙ ඇතුලෙ. පිට පලාතක පර්චස් 20-30 ඉඩමක ඔයිට වඩා අඩුවට ගෙයක් හදාගන්න පුලුවන්.:nerd:

    ** අනික දැන් තට්ටු දෙකේ ගෙවල් ට්‍රෙන්ඩ් එක ගිහින් තියෙන්නෙ.