ලක්ෂ 15ක බඩු දන්සලට පාරේ කඳු ගහයි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    ඒක හොඳ වැඩක් සතියක් හරි මිනිස්සුන්ට සහනයක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,383
    113

    දන්සැල් පචය මෙහෙ වරෙන්, මේක රෙජිස්ටර් කරලද හොයල බලල කියාන් :D

    උම්බලා හුරෙ දැම්මාටා ඔක තමයි ලන්කාවෙ තත්ත්වෙ, නිකම් දෙන එලවලු ටිකක් ගන්න කිලො මිටර් 5-6යනකම් පොලිම..හෙළ නායකයො ආර්තිකෙ හොන්දට කරලා තියෙනවා

    ekanam patta wadak. @sinhawanshaya menna muslim ayagen maru wadak.
    උම්බලා හුරෙ දැම්මාටා ඔක තමයි ලන්කාවෙ තත්ත්වෙ, නිකම් දෙන එලවලු ටිකක් ගන්න කිලො මිටර් 5-6යනකම් පොලිම..හෙළ නායකයො ආර්තිකෙ හොන්දට කරලා තියෙනවා
    ------ Post added on Jun 10, 2025 at 4:34 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,178
    5,881

    :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    පිනට දෙනවා නම් සොන්නලුන්ට දෙමල පත්තරේ හරි කමක් නෑ ලුනේ. 😂 😂
     
    • Haha
    Reactions: nppcheguevara

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කෝ බන් කැරට්, බීට්, තක්කාලි, ලීක්ස්, බෝංචි ??? සමහරවිට උඩරට හින්ද උඩරට එළවලු දෙන්නේ නැතුව පිපිඥා, මෑකරල්, වට්ටක්ක දෙනවා ඇති නේ. :cool:
     
    • Haha
    Reactions: Cypress