ලක්ෂ 15 බජට් එකකට වාහන

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    ලක්ෂ 15 බජට් එකකට වාහන

    මචන්ලා ලක්ෂ 15 බජට් එකකට වාහන ඔටෝ වාහන මොනාද තියෙන්නේ. මම වාහන ගැන නම් දන්නේ නැහැ. මේකේ වාහන ගැන දන්නා අය සප් එකක් දීපල්ලා. (ඔය ගානට කරත්තයක් ගනින් කියන්න හිතුන උන් ඉන්නවා නම් දැන්ම පාඩුවේ ඉඳපියව් හරිද:angry::angry::P, තියෙන්නේ මෙච්චරයි නිසයි මේ ගානට හොයන්නේ. :sorry::sorry:)
    ඉක්මන් එකේ හොයල ලැබුන ඉන්ෆෝ වල හැටියට මේ තියන වාහන ඒ ගානට තියනව. මේවා ගැන දන්නා අය්යල වචනයක් දෙකක් මේකේ දාල ගියා නම් මම වගේ ඉන්න අනිත් හිඟන්නන්ටත් ලොකු උදව්වක් වේවි.:yes::yes:

    Toyota Vista (1997)
    Proton Wira (2000-2001)
    Hyundai Accent (2000-2001)
    Hyundai Sonata (2000-2001)
    Nissan WINGROAD (1995-1999)
    Nissan March K11 (1997-1999)
    Kia SPECTRA (2001)
    Kia Rio (2000-2002)
    Toyota Corolla CE100 (1997)


    තව ඔයාල දන්නා වාහන තියනවා නම් මේකට ඇඩ් කරන්න.




     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Daihatsu Hijet S200 Auto. ඕන නම් කියන්න....

    hqdefault.jpg
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    math hoyanawa bn oya ganata hoyala hoyala nw athi wela bn beluwe pandek ganna bn low milage company maintain karapu ekak ganna cn 15kata.. danna ekek help karapan