ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත්........

මචන්ලා..........

ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත් මාසෙට අතට කීයක් එයිද??

ටැක්ස් අරවා මේවා කැපිලා ඔක්කොම කීයක් එයිද??

දන්න කෙනෙක් උදචු කරන්න....
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අම්මගේ හරි තාත්තගේ හරි නමට ජ්‍යෙෂ්ඨ පුරවැසි එකකට දාන්න 15% ක් දෙනවා :yes: (වයස 60+ වෙන්න ඕනේ හැබැයි)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    fd calculators thiyenawa ban. search karala balanna. godak thiyenawa

    Thanks machan.........

    අම්මගේ හරි තාත්තගේ හරි නමට ජ්‍යෙෂ්ඨ පුරවැසි එකකට දාන්න 15% ක් දෙනවා :yes: (වයස 60+ වෙන්න ඕනේ හැබැයි)

    මගේ තාත්තා නෑ බන්... අම්මා විතරයි ඉන්නේ... එයාට 56යි බන් තාම :(:(:(:(
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    Boc nam mcn rate rka 11%i
    Monthly ena widihta dmmama denne 10.5%i

    2000000x10.5/100 = 210000/12 = 17500

    Tax nm kiyk kapanwada dnne na khimt 15k 16 k set wenawa mcn
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන්ලා..........

    ලක්ෂ 20ක් ස්ථාවර තැන්පතු දැම්මොත් මාසෙට අතට කීයක් එයිද??

    ටැක්ස් අරවා මේවා කැපිලා ඔක්කොම කීයක් එයිද??

    දන්න කෙනෙක් උදචු කරන්න....

    දැන් දවස් 3කට වගේ කලින් සම්පත් එකේ දැම්ම බන්.. 10.XX% මම නම් කියන්නේ නොදන්නා ඒවගේ දාන්න එපා කියල මචo.. පුළුවන් නම් nsb එකේ ධාහන්.. මම හොද පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ..
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    දැන් දවස් 3කට වගේ කලින් සම්පත් එකේ දැම්ම බන්.. 10.XX% මම නම් කියන්නේ නොදන්නා ඒවගේ දාන්න එපා කියල මචo.. පුළුවන් නම් nsb එකේ ධාහන්.. මම හොද පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ..

    Monthly ennada dmme bn kiyada rate eka?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Sampath
    11.5% = 19,000k per month for 1 year
    12% = 20,000k per month for 3 year

    මේ රේට් එක එන්න දන්න ඕන අවම ගානක් තියෙ ද ? මම දවස් තුනකට කලින් දැම්මා 10.50 % (සහතිකේ බලුවා කොමන්ට් එක දාන්න ඕන නිසාම )
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දැන් දවස් 3කට වගේ කලින් සම්පත් එකේ දැම්ම බන්.. 10.XX% මම නම් කියන්නේ නොදන්නා ඒවගේ දාන්න එපා කියල මචo.. පුළුවන් නම් nsb එකේ ධාහන්.. මම හොද පාඩමක් ඉගෙන ගෙන ඉන්නේ..
    මොකද උනේ?
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,610
    1,641
    113
    sri rajasinha adawiya

    මේ රේට් එක එන්න දන්න ඕන අවම ගානක් තියෙ ද ? මම දවස් තුනකට කලින් දැම්මා 10.50 % (සහතිකේ බලුවා කොමන්ට් එක දාන්න ඕන නිසාම )

    2milion danna ona bn.