ලක්ෂ 20 කට ගන්න පුළුවන් හොඳම Used කාර් එක මොකක්ද?
Suzuki එපා.
Indian එපා.
Malaysian එපා.
Sedan or Saloon.
Fuel 15/17 වගේ කරන.
2005න් පස්සෙ.
පංචිකාවත්තෙ හරි පාට්ස් තියන. බස් වල ගිහින් පුරුදු නිසා හදන්න කල් ගියාට කමක් නෑ කැඩුනොත් හදන්න.
මේ උඩ කිව්ව දේවල් ඇතුලත වාහානයක් බැලුවෙ. මුලින්ම හිතුවේ Leaf එකක් ගන්න. ඒත් පොඩ්ඩක් බයයි මොකද දුර ගමන් සෙට් වෙනව.

එකෙක් නෑ නේ ඉතින් 