ලක්ෂ 20 ට හොඳම

conzy

Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    2000 - 2003 අතර Lancer හරි Familia එකක් ලක්‍ෂ 20-23 ගානකට සෙට් කරගන්න පුළුවන් වෙයි. උබේ requirement වලට ලගින් යන වෙන වාහනයක් මතක් වෙන්නෙ නෑ. තෙල් ඔච්චර කරන පෙරට්‍රල් sedan නම් නෑ .
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    leaf eka 20ta thiyenavada bn??? parana eva gathoth battery eka danna veida? maath 20ta vage vahanayak hoyanava....

    Eon and picanto kiyana car gena uba mokada hithanne

    Picanto 20 ganna Na ne..korean hinda 2 hand market Nam adu wdi..dannawa ne meka lankawa..