idamak aran aurudu 2kin passe wikunapan 25% wage labayak ganna puluwan
Eka true ban 2021 kalin ban. ita passe nam idam ganan bassa sahenna. Dan vikunanna dapuwa ona tharam thiyenawa ganna kawruth nathuwa. dan hamoma balanne geyak ekka ganna thami.idamak aran aurudu 2kin passe wikunapan 25% wage labayak ganna puluwan
Man kiyana eka mekata adala na.Eth man pawichchi nokarapu 4G LTE wingle ekak thiyenawa.Eka wikunanna hodama kramaya mokakda online.Man gaththata signal thibbe na ape patte.Rs.600025 එකපාර දාන්න ඕන කියල එකක් නෑනෙ. ඇයි මොනාහරි ගෙන්නලා ප්‍රොෆිට් එකක් තියාගෙන විකුනන්න බලන්නෙ නැත්තෙ.
මම කියන්නෙ ලැපක් වගේ ගෙනත් පොඩි ලාබයක් තියාගෙන විකුනනව වගේ දෙයක් නොකරන්නෙ ඇයි. හැම එකාම තියෙන සල්ලි එකපාරම මොකකට හරි දාන්න හදන්නෙ ඇයි ටික ටික බිස්නස් එකක් බිල්ඩ් නොකර