ලක්ෂ 25-27 වගේ හොඳ look එකක් තියෙන කාර් එකක්

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    ලක්ෂ 25-27 වගේ හොඳ look එකක් තියෙන කාර් එකක්

    මචං මට ලක්ෂ 25-27 වගේ ගානකට ගන්න පුළුවන් හොඳ look එකක් තියෙන තෙල් 10ක් වත් කරන කාර් එකක් හොයාගන්න help එකක් දියන්කෝ. :) mazda 3 එක පට්ට ඒත් එකේ තෙල් 7 වගේනේ කරන්නේ. :no: ලොකු උදව්වක් මචන්... :)
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Kawda kiyanne axela 7 yi karanne kiyala. Axela ekak drive nokarapu ewun kiyanne ehema thamayi.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Axela 2004-2005 thiyenawa... habayi ewaye comfort eka adui kiyala thama ahala thiyenne
    Fit Aria 2007
    Belta/Yaris model eka thiyenawa
    Vios 2007
    Nissan Bluebird Sylpy 2007
    Nissan Tiida
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    honda insight/vios/mazda axela

    who told mazda 3 do 7?obviously he doesn't know how to drive or his car has some problem.Downside is not so comfortable in sri lankan pot holes.
     
    Last edited: