ලක්ෂ 25-27 වගේ හොඳ look එකක් තියෙන කාර් එකක්
මචං මට ලක්ෂ 25-27 වගේ ගානකට ගන්න පුළුවන් හොඳ look එකක් තියෙන තෙල් 10ක් වත් කරන කාර් එකක් හොයාගන්න help එකක් දියන්කෝ.
mazda 3 එක පට්ට ඒත් එකේ තෙල් 7 වගේනේ කරන්නේ.
ලොකු උදව්වක් මචන්... 