ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?
මගේ බජට් එක ලක්ෂ 30
ගන්න පුළුවන් ජපන් වාහනයක් කියපල්ලා.
පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා
පෙට්‍රල් හොදට කරන්න ඕනේ
දැනට හිතන් ඉන්නේ Wagon R එක.
Wagon R එකේ බලන්න ඕනේ මොනවද ගන්නකොට ? එකේ එක එක මොඩල් එනවා නේද ඒවගෙන් හොද කොයි එකද ? ගත්තු අය තියන ලෙඩ එහෙම මොනවද ?
වෙන Wagon R එක නැතුව alternative Option මොනවද ?
බම්පියක් හරි දාගෙන යන්න.

Last edited:

Vitz නම් හොඳයි. හැබැයි 30ට නෑ 