ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

LGBT

Member
Mar 31, 2019
7
2
3
ලක්ෂ 30 කට වාහනයක් - Wagon R ?

මගේ බජට් එක ලක්ෂ 30
ගන්න පුළුවන් ජපන් වාහනයක් කියපල්ලා.
පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා
පෙට්‍රල් හොදට කරන්න ඕනේ
දැනට හිතන් ඉන්නේ Wagon R එක.

Wagon R එකේ බලන්න ඕනේ මොනවද ගන්නකොට ? එකේ එක එක මොඩල් එනවා නේද ඒවගෙන් හොද කොයි එකද ? ගත්තු අය තියන ලෙඩ එහෙම මොනවද ?

වෙන Wagon R එක නැතුව alternative Option මොනවද ?

බම්පියක් හරි දාගෙන යන්න.
 
Last edited:
  • Like
Reactions: Identity

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"
     
    • Like
    Reactions: RoxDeyon

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

    Agreed...
     
    kaimanimations

    Active member
  • Mar 12, 2019
    267
    41
    28
    මගේ බජට් එක ලක්ෂ 30
    ගන්න පුළුවන් ජපන් වාහනයක් කියපල්ලා.
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා
    පෙට්‍රල් හොදට කරන්න ඕනේ
    දැනට හිතන් ඉන්නේ Wagon R එක.

    Wagon R එකේ බලන්න ඕනේ මොනවද ගන්නකොට ? එකේ එක එක මොඩල් එනවා නේද ඒවගෙන් හොද කොයි එකද ? ගත්තු අය තියන ලෙඩ එහෙම මොනවද ?

    වෙන Wagon R එක නැතුව alternative Option මොනවද ?

    බම්පියක් හරි දාගෙන යන්න.

    2003 allion
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,935
    113
    මෙන්න මෙතන...
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

    :yes::yes::yes:

    Wagon R nam ganna epa ban..dan meheta gennaneth ne..toyota wage ekakata palayan tikak parana unath kmak ne..
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

    හරියට අපි වගේම තමා.අපි වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට දුවන්න පුලුවන්.කෑම වතුර දෙන්න ඔනේ.:lol:
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

    ඔය වගේ උංට වැගන් ආර් ම තමා හොඳ :lol:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

    වාහන වලට ආදරේ කරන එක වෙනමම සීන් එකක්. සමහරු antique වලට ආසයි. සමහරු අලුත් වාහන වලට ආසයි. antique කියන්නේ වෙනමම සීන් එකක් නේ බන්. මු මේ කියල තියෙන්නේ antique ගැන නෙවේ. :lol:

    උබ පාවිච්චි කරපු වාහනවල ලෙඩ හොයන්න්න දන්නවනම් සහ මොනව හරි උනොත් ගරාජ් වල කට්ට කන ගමන් එතන වාහන හදන උන්ට බොරු කියල උබව අන්දන්න බැරි මට්ටමට වාහන ගැන දන්න ඩයල් එකක් නම් පාවිච්චි කරපු වාහනයක් ගනින්. අතේ තියෙන්නේ 30i නම් (ලීස් හරි ලෝන් හරි ඇතුලත්ව) Wagon R එකකට පලයන්. ලෙඩ නැතුව අවුරුදු 4ක් 5ක් දුවන එක ලාබයි ලෝන් ගෙවන අතරේ... අවුරුදු 4ක 5ක ලෝන් එකත් ගෙවල ඉවරවෙනකොට වාහනේටත් අවුරුදු 20ක් 25ක් වෙලා විකුණගන්න බැරි ලෙවල් එකක් එන විදිහේ පරණ මරාල වලටනම් කරගහන්න එපා මොකා ලොරි ටෝක් දුන්නත්. :yes: Wagon R 660CC හැබැයි :nerd: Vitz නම් හොඳයි. හැබැයි 30ට නෑ :no:
     
    LGBT

    Member
    Mar 31, 2019
    7
    2
    3
    ලීස් එකක් දාලා Vitz එකට යන්න .:cool::cool:

    2003 allion

    :yes::yes::yes:

    Wagon R nam ganna epa ban..dan meheta gennaneth ne..toyota wage ekakata palayan tikak parana unath kmak ne..

    dan hybrid market bahinawa lankawe- petrol wahanekata palayan. vitz,yaris,wage

    වාහන වලට ආදරේ කරන එක වෙනමම සීන් එකක්. සමහරු antique වලට ආසයි. සමහරු අලුත් වාහන වලට ආසයි. antique කියන්නේ වෙනමම සීන් එකක් නේ බන්. මු මේ කියල තියෙන්නේ antique ගැන නෙවේ. :lol:

    උබ පාවිච්චි කරපු වාහනවල ලෙඩ හොයන්න්න දන්නවනම් සහ මොනව හරි උනොත් ගරාජ් වල කට්ට කන ගමන් එතන වාහන හදන උන්ට බොරු කියල උබව අන්දන්න බැරි මට්ටමට වාහන ගැන දන්න ඩයල් එකක් නම් පාවිච්චි කරපු වාහනයක් ගනින්. අතේ තියෙන්නේ 30i නම් (ලීස් හරි ලෝන් හරි ඇතුලත්ව) Wagon R එකකට පලයන්. ලෙඩ නැතුව අවුරුදු 4ක් 5ක් දුවන එක ලාබයි ලෝන් ගෙවන අතරේ... අවුරුදු 4ක 5ක ලෝන් එකත් ගෙවල ඉවරවෙනකොට වාහනේටත් අවුරුදු 20ක් 25ක් වෙලා විකුණගන්න බැරි ලෙවල් එකක් එන විදිහේ පරණ මරාල වලටනම් කරගහන්න එපා මොකා ලොරි ටෝක් දුන්නත්. :yes: Wagon R 660CC හැබැයි :nerd: Vitz නම් හොඳයි. හැබැයි 30ට නෑ :no:

    හැමෝටම බොහොම ස්තුති. දෙන්න rep නැහැ. :sorry:
    විට්ස් එකකට යන්න සල්ලි නැහැ. 40ක් වත් වෙනවනේ. ලිස් දාන්න මට හරි හමන් ජොබක් නැහැ. එක නිසා මට ලීස් දෙන්නේ නැතිවෙයි. එකතුකරලා විට්ස් එකකට යනවනම් තව අව්රුද්දක් වාහන හීනෙ පස්සට දාන්න වෙනවා. :sorry:
     
    LGBT

    Member
    Mar 31, 2019
    7
    2
    3
    පරණ ලඩි නම් එපා අඩුම 2017 හෝ ඊට මෙහා...... Copied

    වාහනයක් ගන්න කලින් වාහන වලට ආදරේ කරපන්...උඹට ලඩි සමහරුන්ට දෙයියෝ... 1900 ගණන් වල සමහර old antique වාහන තියෙනවා , අද brand new ගන්නවාට වඩා සුපිරි තත්වයේ තියාන ඉන්න ඒවා. "වාහන කියන්නේ අමුතු හුස්මක්'"

    Agreed...

    හරියට අපි වගේම තමා.අපි වාහනේට හොදට සැලකුවොත් වාහනෙත් අපිට හොදට දුවන්න පුලුවන්.කෑම වතුර දෙන්න ඔනේ.:lol:

    life එක fed up.
    කරදරයක් නැති වාහනයක් හොයන්නේ එකයි.:sorry:
     
    Last edited: