ලක්ෂ 30 කින් ගෙයක් හදන්න පුලුවන්ද?

Darkseid

Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අමරුයි මචං බැරිත් නැතිවෙයි ජැක් අයියා කිව්වා වගේ ටයිල් කරන්නේ නැතුව ෆිනිසින් ලොකුවට කරන්නේ නැතුව \

    සමහරක්විට කපාරුව විතරක් ගහලා පොටිත් නැතුව. ෆිනිසින් වහෙලෙකට නැතුව සමාන අස්බ්බෙස්ටෝස් සිට දාලා බාත්රුම් හෙනම් නොර්මල් විදියට දාලා ලස්සන නැතුව පදිනිචි වෙන්න පුළුවන් මට්ටමේ හදාගන්න පසේ ෆිනිසින් කරනවා කියලා හිතාගෙන :(

    හැබැයි ඵවුන්දෙසන්කෝලම් ,වයරින් . ප්ලම්බින් වලට හරියට වියදම් කරපන් කිසිම අපරාදයක් වෙන්නේ නැහැ බයකුත් නැහැ නේ

    උබේ තත්වේ අනුව තමයි

    ඔය වැඩි වුනු ගණන් මම නම් හිතන්නේ නැහැ යේ අඩු වෙයි කියලා us වලත් ඉන්ෆ්ලේසන් වැඩි වෙනවා usd බාල්දු වෙනාවා රුපියල් වලට නෙමේ බාන්ඩ වලට සාපේක්ෂව ඒ කියන්නේ බදු කොහොමත් ගණන් යනවා තව ඉස්සරාට .


    දැනම හදන එක වාසි හැබැයි එකම අවුල වෙන්නේ ඉස්සරාට ලංකාවේ බදු හිගයක් එයිද කියලා ??? එතොට නම් සෙත්ත පෝච්චි .

    ගේ හදනවානම් මම නම් කියන්නේ පොඩි ඉන්න්ජෙක් හරි අකියෙක් අල්ලලා බජට් එකට හරියන විදියට පලන් එක ඇදගනින්ග් boq එකත් එක්ක

    ඊට පස්සේ බාස් ලා අල්ලා වුන්ගේ ගණනුත් බලපන් . හොදා බාස් සෙට් වුනුත් අතය්වයම බාන්ඩ ටික . කම්බි වයර් බට එහෙම තියාගන්න තැනක් තියේ නම් ගෙනැල්ල දාගනින්ග් .



    හැබැයි සේෆ්ම ක්රෙමේ තමා ඔය සල්ලි ඉඩමකට දාපන් කුලියට පලයන් ලංකාවේ තත්වේ හොද වුනාම ගේ හදන්න . අවරුදු දෙකක් ?


    හැබැයි කරන්නම එපා මේවා නම් සල්ලි fd දාන එක
    කුලියට කියලා බද්දට ගෙයක් ගන්න එක ( හයිපර්ඉන්ෆෙල්ස්න් නිසා)

    පොලියට සල්ලි අරන් ගේ ඉවරකරන්න යන එක
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අප්පෝ හොදටෝම පුළුවන්.. උබට ඕනා විදිහට නම් නෙමේ...
    අර්චිටෙක්ට ඕනා විදිහට. කටු මැටි වරිච්චි බිත්ති වෙන්නත් පුළුවන්....
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගණන් අඩුවට ඉඩමක් සෙට් වුනා. ලක්ෂ 30 - 40 කින් විතර ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට? පොඩියට කාමර 2, සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි හදාගන්න තිබුනා නම් ඇති. හැබැයි ටයිල් කරලා ෆුල් complete වෙන්න ඕනේ. සමහර construction companies තියෙනවා වෙනම ඔය ගණන් වලට ගෙවල් හදනවා කියලා පත්තරේ එහෙම දාලා. ඒ වගේ කම්පැනි එකකට දෙන එකේ රිස්ක් එකක් තියෙනවද?
    impossible
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,423
    49,801
    113
    සේදවත්ත
    ගණන් අඩුවට ඉඩමක් සෙට් වුනා. ලක්ෂ 30 - 40 කින් විතර ගෙයක් හදන්න පුලුවන්ද මේ කාලේ හැටියට? පොඩියට කාමර 2, සාලෙයි, කුස්සියයි, බාත් රූම් එකයි හදාගන්න තිබුනා නම් ඇති. හැබැයි ටයිල් කරලා ෆුල් complete වෙන්න ඕනේ. සමහර construction companies තියෙනවා වෙනම ඔය ගණන් වලට ගෙවල් හදනවා කියලා පත්තරේ එහෙම දාලා. ඒ වගේ කම්පැනි එකකට දෙන එකේ රිස්ක් එකක් තියෙනවද?
    පෞතියන්ද යකෝ . උබට කාමරයක්වත් හදන්න බෑ
     

    Pasiya007

    Active member
  • Jul 26, 2021
    219
    143
    43
    Salli athe thiyenawanam foundation ekak dala podda podda hadana eka honda wei. Complete karaganna nam bari wei. habai biththi tika naggagannam puluwan wei wahale ehema hadala. Loan aran nam hadanna patan ganna epa mchn. Inna geyak thiyenawanam oya salli tikenuth thawa idam kallak aran dana eka thama watinne. Assets
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    Be bn, mata me bathroom ekaka extension ekakui , water tank ekakui hadannath kuli witharak 2 lacks denata giya.

    Badu walata eeta wada yanawa, overall 7 lacks wage.

    Wiring badu ganan, Lee thama lokuwata thama ganan nogiye.

    Estimate ekak hadaganin badu walatath ekka, ethakota lesie umbata
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,103
    2,609
    113
    බෑ බන්, තත්වේ දරුණුයි. මන් මේ දවස් වල ගෙදර ටයිල් කරනවා වගේ වැඩ කරනවා. ගේ නම් හදල ඉවරයි. වැලි එක 19000යි. ගල් 16000යි. සිමෙන්ති 2800යි. පිස්සු හැදෙනවා බන්. අන්තිම වැඩ ටික නිසා කට්ට කාගෙන කරගෙන යනවා .
     

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    කාමර දෙකයි bathroom විතරක් පුලුවන් වෙයි, ලක්ෂ 60ක් වත් ඔින