ලක්ෂ 35 කට කාර් එකක්
මචන්ලා ලක්ෂ 35 කට විතර ගන්න පුළුවන් බ්රෑන්ඩ් නිව් කාර් ගැන විස්තර ටිකක් කියපන්.මම නෙවෙයි වෙන කොල්ලෙක් තමයි ගන්නේ
.මේකේ වාහන ගැන හොඳට දන්න අය ඉන්න නිසා තමයි උබලගෙන් ඇහුවේ.
පොර Toyota Aqua හරි Corolla එකක් හරි ගන්න තමයි ඉන්නේ.පොර ටිකක් proffessional type කාර් එකකට තමයි කැමති.උබලගේත් අදහස් කියපන්.ස්තුතියි.

.thanks for comment