ලක්ෂ 35 විතර කොළඹ අවටින් ඉඩමක් .

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ට්‍රැෆික් වැඩිම පැතිවලින්නේ බන් උඹ ඉඩම් හොයන්නේ.ගාළු පාර දිගේ පානදුරේට වෙනකම් බලහන්.හොයාගන්න පුලුවන්.

    :confused::confused::confused::confused:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඇයි බන් ඔය පැති වල ඉඳන් උදේට කොළඹට යන්න,හවසට ඔය පැති වලට එන්න මාර වේලාවක් යනවනේ.ඔය පැති වලින්ම මොකක් හරි විශේශ හේතුවක් තියෙනවද

    wifege office eka ethulkotte. mage office eka maradane. wifeta titak laga thenak thama beluwe. kohomath oya offfice walin thawa 10 years wath innawa ban.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මචන් මම් දන්න බ්‍රොකර් කෙනෙක් මේ ලගදි ගෙයක් ගත්තා බන් අතුරුගිරියෙ ඉදන් 10කි. මි. වගෙ ඇතුලත.. කිව්ව විදියට නම් කෑම්ප් එකට ටිකක් විතර ලගයි.. laks 30-35ට ගෙවල් තියෙනවා කිව්වා.. 10-15 සයිස් ඉඩම් වල.. පොඩ්ඩක් බලපන් .. උගෙ නම්බර් එකක් නෑ.. නැත්තම් උබට සෙට් කරනවා...:yes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මචන් මම් දන්න බ්‍රොකර් කෙනෙක් මේ ලගදි ගෙයක් ගත්තා බන් අතුරුගිරියෙ ඉදන් 10කි. මි. වගෙ ඇතුලත.. කිව්ව විදියට නම් කෑම්ප් එකට ටිකක් විතර ලගයි.. laks 30-35ට ගෙවල් තියෙනවා කිව්වා.. 10-15 සයිස් ඉඩම් වල.. පොඩ්ඩක් බලපන් .. උගෙ නම්බර් එකක් නෑ.. නැත්තම් උබට සෙට් කරනවා...:yes:

    Thanx Machan.
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් මම් දන්න බ්‍රොකර් කෙනෙක් මේ ලගදි ගෙයක් ගත්තා බන් අතුරුගිරියෙ ඉදන් 10කි. මි. වගෙ ඇතුලත.. කිව්ව විදියට නම් කෑම්ප් එකට ටිකක් විතර ලගයි.. laks 30-35ට ගෙවල් තියෙනවා කිව්වා.. 10-15 සයිස් ඉඩම් වල.. පොඩ්ඩක් බලපන් .. උගෙ නම්බර් එකක් නෑ.. නැත්තම් උබට සෙට් කරනවා...:yes:

    koheda ban oya gaanata gewal thiyenne.oya paththe perch ekakuth patta gananne..:shocked:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    koheda ban oya gaanata gewal thiyenne.oya paththe perch ekakuth patta gananne..:shocked:

    athurugiriye idan 10km wage tiyenawa kiyala kiwwe.. panagoda camp eka neda thiyennne.. :rolleyes::rolleyes:

    man kiwwe camp ekata kittuwa kiyala.. ape gewal kittuwa hitiye bn pora.. gewal wikunala dan eheta giya.. lagadi dawasak (2month wage athi) pare hambunama kiwwe ban.. wathura nam lin kiwwa... bageta hadapu gewal godak tiyenawa kiyala thama kiwwe.. fully finished ewath tiyeanwa lu..
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    athurugiriye idan 10km wage tiyenawa kiyala kiwwe.. panagoda camp eka neda thiyennne.. :rolleyes::rolleyes:

    man kiwwe camp ekata kittuwa kiyala.. ape gewal kittuwa hitiye bn pora.. gewal wikunala dan eheta giya.. lagadi dawasak (2month wage athi) pare hambunama kiwwe ban.. wathura nam lin kiwwa... bageta hadapu gewal godak tiyenawa kiyala thama kiwwe.. fully finished ewath tiyeanwa lu..

    :P:P:P:P:P
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ehema wennati bn u hoyanne. natnm kottawa handiye idam hoyanne mokada :P

    ikman eke tibba oya ganata mattegoda ehema ekak.

    Ow ban.tikak ඇතුළට වුණාට කමක් නෑ .car එකක් තියනවා
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    kottawa athurugiya athara ekak hariyenne nadda ubata? 8k ekak thiynwa man danna ekak laga. 10mins to kottawa 5 mins to athurugiya and malabe towns
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ȜMA X;21950368 said:
    kottawa athurugiya athara ekak hariyenne nadda ubata? 8k ekak thiynwa man danna ekak laga. 10mins to kottawa 5 mins to athurugiya and malabe towns

    Yaluwage number eka pm කරපන් machan .mama call ekak dennam