maththegodin perch 10k dennada?
eheth hodai puthe....kiyada 1 perch
maththegodin perch 10k dennada?
ට්‍රැෆික් වැඩිම පැතිවලින්නේ බන් උඹ ඉඩම් හොයන්නේ.ගාළු පාර දිගේ පානදුරේට වෙනකම් බලහන්.හොයාගන්න පුලුවන්.




maththegodin perch 10k dennada?



ඇයි බන් ඔය පැති වල ඉඳන් උදේට කොළඹට යන්න,හවසට ඔය පැති වලට එන්න මාර වේලාවක් යනවනේ.ඔය පැති වලින්ම මොකක් හරි විශේශ හේතුවක් තියෙනවද
wifege office eka ethulkotte. mage office eka maradane. wifeta titak laga thenak thama beluwe. kohomath oya offfice walin thawa 10 years wath innawa ban.
madushankads has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space![]()
මචන් මම් දන්න බ්‍රොකර් කෙනෙක් මේ ලගදි ගෙයක් ගත්තා බන් අතුරුගිරියෙ ඉදන් 10කි. මි. වගෙ ඇතුලත.. කිව්ව විදියට නම් කෑම්ප් එකට ටිකක් විතර ලගයි.. laks 30-35ට ගෙවල් තියෙනවා කිව්වා.. 10-15 සයිස් ඉඩම් වල.. පොඩ්ඩක් බලපන් .. උගෙ නම්බර් එකක් නෑ.. නැත්තම් උබට සෙට් කරනවා...![]()
මචන් මම් දන්න බ්‍රොකර් කෙනෙක් මේ ලගදි ගෙයක් ගත්තා බන් අතුරුගිරියෙ ඉදන් 10කි. මි. වගෙ ඇතුලත.. කිව්ව විදියට නම් කෑම්ප් එකට ටිකක් විතර ලගයි.. laks 30-35ට ගෙවල් තියෙනවා කිව්වා.. 10-15 සයිස් ඉඩම් වල.. පොඩ්ඩක් බලපන් .. උගෙ නම්බර් එකක් නෑ.. නැත්තම් උබට සෙට් කරනවා...![]()

koheda ban oya gaanata gewal thiyenne.oya paththe perch ekakuth patta gananne..![]()

athurugiriye idan 10km wage tiyenawa kiyala kiwwe.. panagoda camp eka neda thiyennne..![]()
man kiwwe camp ekata kittuwa kiyala.. ape gewal kittuwa hitiye bn pora.. gewal wikunala dan eheta giya.. lagadi dawasak (2month wage athi) pare hambunama kiwwe ban.. wathura nam lin kiwwa... bageta hadapu gewal godak tiyenawa kiyala thama kiwwe.. fully finished ewath tiyeanwa lu..






pare hambuoth ai number aran dennam ... uu nam kemeththenma udawu karai ubata.. broker neh pora...
tikak atulata wenna nam oya ganata hoyala denna puluwan siddamulla mawittara patten wage ..

ehema wennati bn u hoyanne. natnm kottawa handiye idam hoyanne mokada
ikman eke tibba oya ganata mattegoda ehema ekak.
Me wage thread ekakata bump ekak dammamada manda kota![]()
ȜMA X;21950368 said:kottawa athurugiya athara ekak hariyenne nadda ubata? 8k ekak thiynwa man danna ekak laga. 10mins to kottawa 5 mins to athurugiya and malabe towns