2004 බැන්දේ..
අනේ සොරි සීයේ සීයගේ වයස දන්නේ නැතුව තෝ බන් මච්න් කිව්වේ


2004 බැන්දේ..


ස්කූල් ෆීස් සම්පූර්න අත හැරියත් ලමයි තුන් දෙනෙක් හදන එක දැන් කාලේ ලෙසි නැ බන්. අපි වැඩට ගියාම උන්ව බලාගන්න. ඉස්කොලෙන් ගේන්න. එක්ක යන්න. කවන්න පොවන්න. මෙවට වැඩට එවුන් හොයලා මට පුක කූල් වෙලා තියෙන්නේ. 20-22 කෙල්ලො ඉන්නවා ගේන්න බැ වැඩට, කොල්ලො එක්ක බැනේ. වයසක උන් ගෙනත් බැ අපේ අම්මලා වගේ. උන්ට වැඩ කියන බැනේ.Podi Silva - පොඩි සිල්වා;22388050 said:
ටෞක.... තාම කොල්ලා යකු..Podi Silva - පොඩි සිල්වා;22388071 said:අනේ සොරි සීයේ සීයගේ වයස දන්නේ නැතුව තෝ බන් මච්න් කිව්වේ![]()
ස්කූල් ෆීස් සම්පූර්න අත හැරියත් ලමයි තුන් දෙනෙක් හදන එක දැන් කාලේ ලෙසි නැ බන්. අපි වැඩට ගියාම උන්ව බලාගන්න. ඉස්කොලෙන් ගේන්න. එක්ක යන්න. කවන්න පොවන්න. මෙවට වැඩට එවුන් හොයලා මට පුක කූල් වෙලා තියෙන්නේ. 20-22 කෙල්ලො ඉන්නවා ගේන්න බැ වැඩට, කොල්ලො එක්ක බැනේ. වයසක උන් ගෙනත් බැ අපේ අම්මලා වගේ. උන්ට වැඩ කියන බැනේ.
ටෞක.... තාම කොල්ලා යකු..

නැන්දම්මා මගේ මුල්ම ගුවරිය බන්. ඒ මනුස්සයා ගෙනත් වැඩ ගන්න පුලුවන්ද? මම තාම ටීචර් කියලා කතා කරන්නේ. එහෙම එකේ ඒ මනුස්සයා ගෙදර වැඩට සෙට් වෙන්නේ නැ. හැටන් වලින් කෙල්ලෙක් ගෙනාව ලොකු ලමයා බලාගන්නකොට පොඩ්ඩව බලාගන්න එකියක් ගෙනාව නාවලපිටියේ, ඒකට 30ක් බන් මාසෙට. අපේ ඔෆිස් එකේ ක්ලාර්ක් කෙල්ල කියනව එකි එන්නම්ලු ඒ ගනන් දෙනවනම්. ඇත්තනේ බන්.Podi Silva - පොඩි සිල්වා;22388107 said:ඒකනේ මාමියෝ
කීයක් යනව ද එකෙක් වැඩට ගන්න
ඇයි බන් පවුලගේ අම්මා නැද්ද ගෙදර
යකෝ 2004 = 30 2017 = 43
උබලට කොල්ලො කිව්වොත් ඉතින්
මන් හිතුවේ උබ 25 ක විතර කොල්ලෙක්
බලන් ගියාම යකෝ එලකිරි එකේ ඉන්නෙම නාකියෝ නේ
අපිට ගැලපෙන එකෙක් ඇත්තෙම නෑ![]()
![]()
නැන්දම්මා මගේ මුල්ම ගුවරිය බන්. ඒ මනුස්සයා ගෙනත් වැඩ ගන්න පුලුවන්ද? මම තාම ටීචර් කියලා කතා කරන්නේ. එහෙම එකේ ඒ මනුස්සයා ගෙදර වැඩට සෙට් වෙන්නේ නැ. හැටන් වලින් කෙල්ලෙක් ගෙනාව ලොකු ලමයා බලාගන්නකොට පොඩ්ඩව බලාගන්න එකියක් ගෙනාව නාවලපිටියේ, ඒකට 30ක් බන් මාසෙට. අපේ ඔෆිස් එකේ ක්ලාර්ක් කෙල්ල කියනව එකි එන්නම්ලු ඒ ගනන් දෙනවනම්. ඇත්තනේ බන්.


Podi Silva - පොඩි සිල්වා;22388071 said:අනේ සොරි සීයේ සීයගේ වයස දන්නේ නැතුව තෝ බන් මච්න් කිව්වේ![]()


උන්ට ගැනු ඉන්නවනේ බන්. අපිට කොහෙන්ද එහෙම ගෙවල්වල උන්. නන්ගි ඉදලා හිටලා ඇවිත් ලමයි අඩොලා යනවා. මුස්ලිම් උන්ට එහෙම නෙමෙයිනේ. යකු යන්න සෙනග. 30ක් දෙන්නත් හොයාගන්න අමාරුයි බන්. අනික සුද්දෙට ඉන්නත් ඔනනේ බන් පොඩි උන්නේ.. සමහර උන් අපිරිසිදුයි ලැයිම්වල කෙල්ලො ගෙනාවම.Podi Silva - පොඩි සිල්වා;22388131 said:හුක්කනවා උබ ද හොදම ගෝලයා දූ දුන්නේ![]()
හුස්තෝ 30 ක් දෙනවා නම් එන්නම් පොඩි අකත් එක්ක කාර් පදින්න![]()
උබලට ඉතින් ජොබ් එක අත අරින්නත් බෑ නේ
තම්බි කොහොම ඔච්චර ගොඩක් හදනව ද දන්නෑ
උන්ට ගැනු ඉන්නවනේ බන්. අපිට කොහෙන්ද එහෙම ගෙවල්වල උන්. නන්ගි ඉදලා හිටලා ඇවිත් ලමයි අඩොලා යනවා. මුස්ලිම් උන්ට එහෙම නෙමෙයිනේ. යකු යන්න සෙනග. 30ක් දෙන්නත් හොයාගන්න අමාරුයි බන්. අනික සුද්දෙට ඉන්නත් ඔනනේ බන් පොඩි උන්නේ.. සමහර උන් අපිරිසිදුයි ලැයිම්වල කෙල්ලො ගෙනාවම.
උන්ට ගැනු ඉන්නවනේ බන්. අපිට කොහෙන්ද එහෙම ගෙවල්වල උන්. නන්ගි ඉදලා හිටලා ඇවිත් ලමයි අඩොලා යනවා. මුස්ලිම් උන්ට එහෙම නෙමෙයිනේ. යකු යන්න සෙනග. 30ක් දෙන්නත් හොයාගන්න අමාරුයි බන්. අනික සුද්දෙට ඉන්නත් ඔනනේ බන් පොඩි උන්නේ.. සමහර උන් අපිරිසිදුයි ලැයිම්වල කෙල්ලො ගෙනාවම.
