ලක්ෂ 40-45 අතර කාර් එකක්....
ලක්ෂ 40-45 අතර කාර් එකක් ගන්න හිතන් ඉන්නේ.
හොඳ වාහනයක් කියන්න බලන්න කට්ටිය.
2015 වගේ honda grace එකකට යන්නත් හිතෙනවා. suzuki swift RST එකක් import කරන්නත් හිතෙනවා.
මොකක්ද හොඳ? නැත්තන් වෙන හොඳ වාහනයක් කියන්න.
vitz නම් එපා.