ලක්ෂ 45 කට ගන්න උස වාහනයක් ??
Dual clutch සීන් එක නිසා 2014 Vezel සිහිනය අත් ඇරියා .... දැන් තියෙන Insight එක 140,000 දුවලත් ප්රශ්න නෑ, ඒත් පොඩ්ඩ ඇත්තන් යට වැදෙනවා. Head low beam එලිය නෑ.
ලක්ෂ 45 කට වගේ 2nd hand හොඳ SUV මොනවද තියෙන්නේ...