ලක්ෂ 54 කට ගන්න පුළුවන් හොදම වාහනය..

Nalinjawa

Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    UK-made ekak ganna puluwan neh 53 ta wage

    Civic Turbo ekath made in UK ne


    Now MG don't manufacture cars in the UK, all MG ZS are manufactured in China and exported to the UK and Australia. There are two varients are sent to UK, 1.0T model and 1.5NA model, 1.0T is same as the MG ZS we have from the agent apart from the navigation maps etc.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    MG ZS වාහනේ අලුත් නිසා අවුරුදු තුනක් හතරක් පදිද්දි කොහොම වෙයිද කියලා (කල්පැවැත්ම) දැන්මම කියන්න බෑ නේද මචන්. මම ඒ කාර් එක ගිහින් බැලුවා. හිත යන options (ex: sunroof) ගොඩාක් තිබ්බට ෆිනිශින් නම් ජපන් වාහනයක් තරම් නෑ. :sorry:

    ඉතින් ලක්ෂ 54ට ටිකක් පාවිච්චි කරපු ජපන් වාහනයක් ගන්න කියලයි මම නම් සජෙස්ට් කරන්නෙ. උබේ සල්ලිවලට වැඩි වටිනාකමක් ලැබෙයි.
    :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    ලක්ශ 50 ආවත් එකයි, නාවත් එකයි පොරක් නම් MG,Audi යන්න.

    Late returns 1ක් බලාපොරොත්තු වෙනවා නම් ජපන් එකක් තමයි හොඳ...