ලක්ෂ 54 කට ගන්න පුළුවන් හොදම වාහනය..
මචන්ලා.. කලින් තිබුන වහනය විකුණලා තව අතිනුත් දාලා වහනයක් ගන්න හදන්නේ උපරිම 54 යි ඒ ගාන ඇතුලත ගන්න පුළුවන් හොදම වහනය මොකක්ද?
MG ZS එකකට යන්න කියලා බැලුවේ..
මචන්ලා.. කලින් තිබුන වහනය විකුණලා තව අතිනුත් දාලා වහනයක් ගන්න හදන්නේ උපරිම 54 යි ඒ ගාන ඇතුලත ගන්න පුළුවන් හොදම වහනය මොකක්ද?
MG ZS එකකට යන්න කියලා බැලුවේ..

? Premio, Allion wala thiyana gathiya e range eke Civic turbo arenna wena mona ladiyakinwath ganna baha machan