ලක්ෂ 60කට වගේ හොඳ වාහනයක්?
මචන්සලා මට 60කට විතර හොඳ වාහනයක් කියහන්කෝ ගන්න. SUV එකක් නම් තවත් හොඳයි.
2012/2013/2014/2015 වාහනයක් තමි හොයන්නේ 
තැන්ක්ස් වේවා...
මචන්සලා මට 60කට විතර හොඳ වාහනයක් කියහන්කෝ ගන්න. SUV එකක් නම් තවත් හොඳයි.
2012/2013/2014/2015 වාහනයක් තමි හොයන්නේ 
තැන්ක්ස් වේවා...

Last edited:
මන් බැලුවේ තව මොනාද හොඳ කියල