ලක්ෂ 90ට - 95කට වගේ වහනයක් ගණන් හිතන් ඉන්නේ

dushanta

Member
Mar 24, 2010
11
0
1
ලක්ෂ 90ට - 95කට වගේ වහනයක් ගණන් හිතන් ඉන්නේ

ලක්ෂ 90ට - 95කට වගේ වහනයක් ගණන් හිතන් ඉන්නේ

දැනට හිත ගිහින් තියෙන වාහනේ mitsubishi outlander එකකට

01. මේ ගානට හොද වහනයක් හොයාගන්න පුලුවන්ද ?

02.වහනයක් සාදාරන මුදලකට ගන්න පුලුවන් කොහෙන්ද ?

03.වාහනේ ගද්දි බලලා ගන්න ඕනි මොනවද ?

04.75 ක් දීලා 20 ෆිනෑන්ස් දන්න හිතං ඉන්නේ එක කරගන්නේ කොහොමද ?

05. mitsubishi outlander එකේ ගුනදොස් මොනවාද ?

06. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි මොනවද ?

***ටික කාලයක් පැදලා විකුනනල වෙන එකක් ගන්නවා ***

දන්නා අය කියල දෙන්න ,ස්තුතියි
 
rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    ඔය ගානට ගන්න හොඳ වාහන ගැන නම් කියන්න දන්නේ නැ මම. ඒත් තව කෙනෙක් පාවිච්චි කරමු වහනයක් ගන්නවා නම් Toyota Lanka වගේ තැනකට දාලා check කරලා ගන්න. එක කොහොමත් හොඳයි..
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Mitsubishi Outlander - suitable for a big family.
    2L engine gasoline - seems a bit underpowered for the body.
    Fuel economy around 7-8L/100km.
    Otherwise, fine and been driving for about a year.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලක්ෂ 90ට - 95කට වගේ වහනයක් ගණන් හිතන් ඉන්නේ

    දැනට හිත ගිහින් තියෙන වාහනේ mitsubishi outlander එකකට

    01. මේ ගානට හොද වහනයක් හොයාගන්න පුලුවන්ද ?

    02.වහනයක් සාදාරන මුදලකට ගන්න පුලුවන් කොහෙන්ද ?

    03.වාහනේ ගද්දි බලලා ගන්න ඕනි මොනවද ?

    04.75 ක් දීලා 20 ෆිනෑන්ස් දන්න හිතං ඉන්නේ එක කරගන්නේ කොහොමද ?

    05. mitsubishi outlander එකේ ගුනදොස් මොනවාද ?

    06. විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනි මොනවද ?

    ***ටික කාලයක් පැදලා විකුනනල වෙන එකක් ගන්නවා ***

    දන්නා අය කියල දෙන්න ,ස්තුතියි

    mcn mama PM ekak dmma blnna :yes:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,509
    113
    Matale
    Kia Sorento 2015/16 wage 1ta yanna puluwan wei oya ganata machan. Market value 1k thiyenawa kiyana wahanayak me dawaswala. Details hoyala balapan danna use karapu kenekgen