machanuba kiyanaeka tikak hari but oya hema buildimak assema minissu hidiya pirenne balanna ai videos wala thattu 3 building wala pawa hitiya, hebei uparima 50000 - 75000 athara thama laksha 5k nam neඅම්බරුවෝ ෆෝම් වෙලා ඉන්නේ නුගේගොඩට ලක්ෂ 5ක් ආවය කියලා. ඒත් ඇත්තටම ආවද?
මෙන්න මගේ විශ්ලේශනය
පල්ලෙහා රූපේ බලාගන්න පුළුවන් සෙනඟ . රතුපාටින් ශේඩ් කරලා තියෙන්නේ ස්ටේජ් එකට ලඟම තැන . ඒ කියන්නේ වැඩිම සෙනඟක් ඉන්න තැන.
ශේඩ් කරපු තැනේ වර්ගඵලය වර්ග මීටර 546.75 වෙනවා. (ගූග්ල් අර්ත් උදව්වෙන් හොයා ගත්තේ)
මේ කොටසේ ඉන්නවා 1880වක් වගේ මිනිස්සු.
![]()
දැන් බලමු සෙනග හිටිය මුලු කොටසේ වර්ගඵලය. පල්ලෙහා රූපෙට අනුව මුළු වර්ගඵ්ලය වර්ග මීටර 12400 වගේ වෙනවා.
![]()
එකෙනුත් ආන්නද සමරකෝන් රඟහලට වර්ග මීටර 264ක් යන්වා.
බස් ස්ටැන්ඩ් එකට 1500 වර්ග මීටර යනවා. තව මාර්කට් එකට වර්ග මීටර 1343 යනවා
එතකොට මිනිස්සු පුරවන්න පුළුවන් වර්ගඵ්ලය = 12400 - (264+1500+1343)= 9293 ක් ල වගේ ඉතුරු වෙනවා.
දැන් උපරිම පිරිලා තියෙන වර්ග මීටර 546.75 ක 1880 ඉන්නවා . ඒ ගානෙන්ම ඉතුරු තැනුත් පිරෙනවා කියලා හිතුවොත්. මුලු සෙනග = (9293 /546.75 )*1880 = 31960 වගේ වෙනවා
.
මේක 5000ට වඩා කොහොමත්ම වැඩියි. ඒහින්දා අර පර සාලියාට නම් ඉල්ලා අස්වෙන්න වෙනවා.
Last edited:



