ලක්ෂ_5_මිත්‍යාව

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    අම්බරුවෝ ෆෝම් වෙලා ඉන්නේ නුගේගොඩට ලක්ෂ 5ක් ආවය කියලා. ඒත් ඇත්තටම ආවද?

    මෙන්න මගේ විශ්ලේශනය
    පල්ලෙහා රූපේ බලාගන්න පුළුවන් සෙනඟ . රතුපාටින් ශේඩ් කරලා තියෙන්නේ ස්ටේජ් එකට ලඟම තැන . ඒ කියන්නේ වැඩිම සෙනඟක් ඉන්න තැන.

    ශේඩ් කරපු තැනේ වර්ගඵලය වර්ග මීටර 546.75 වෙනවා. (ගූග්ල් අර්ත් උදව්වෙන් හොයා ගත්තේ)

    මේ කොටසේ ඉන්නවා 1880වක් වගේ මිනිස්සු.
    uc


    දැන් බලමු සෙනග හිටිය මුලු කොටසේ වර්ගඵලය. පල්ලෙහා රූපෙට අනුව මුළු වර්ගඵ්ලය වර්ග මීටර 12400 වගේ වෙනවා.

    uc


    එකෙනුත් ආන්නද සමරකෝන් රඟහලට වර්ග මීටර 264ක් යන්වා.

    බස් ස්ටැන්ඩ් එකට 1500 වර්ග මීටර යනවා. තව මාර්කට් එකට වර්ග මීටර 1343 යනවා
    එතකොට මිනිස්සු පුරවන්න පුළුවන් වර්ගඵ්ලය = 12400 - (264+1500+1343)= 9293 ක් ල වගේ ඉතුරු වෙනවා.

    දැන් උපරිම පිරිලා තියෙන වර්ග මීටර 546.75 ක 1880 ඉන්නවා . ඒ ගානෙන්ම ඉතුරු තැනුත් පිරෙනවා කියලා හිතුවොත්. මුලු සෙනග = (9293 /546.75 )*1880 = 31960 වගේ වෙනවා
    .

    මේක 5000ට වඩා කොහොමත්ම වැඩියි. ඒහින්දා අර පර සාලියාට නම් ඉල්ලා අස්වෙන්න වෙනවා.
    machanuba kiyanaeka tikak hari but oya hema buildimak assema minissu hidiya pirenne balanna ai videos wala thattu 3 building wala pawa hitiya, hebei uparima 50000 - 75000 athara thama laksha 5k nam ne
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    මොට්ටයෝ ලක්ෂ පහක් ආවේ නැත්තේ ඇයි කියල නෙවෙයි ඇහුවේ. මෝඩ පනික්කියා කියපු කතාවට උත්තරේ දුන්නේ ඌ කිව්වේ මෙතන ලක්ෂ 5ක් ඉන්නවය කියලා

    රවියා කිව්ව කෝටි 9000 කතාවටත් උත්තරයක් දීපන්කෝ. උබලා ඕවට දක්ශයිනෙහ්. හදිසි නෑ. කොත්තමල්ලි ටිකක් බිල්ල කාරිය හෙමින් සැරේ ටයිප් කොරන්නකෝ.:D
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    රවියා කිව්ව කෝටි 9000 කතාවටත් උත්තරයක් දීපන්කෝ. උබලා ඕවට දක්ශයිනෙහ්. හදිසි නෑ. කොත්තමල්ලි ටිකක් බිල්ල කාරිය හෙමින් සැරේ ටයිප් කොරන්නකෝ.:D

    ඔතන E = mc^2 දල බලපන්කො. කියපු ගැන හරියට එනවා
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මේකත් දාල බලපන් ඔය ගණනය කිරීම වලට

    E = MC^2

    මගේ ඒ කාලේ ඒලෙවල් භෞතික විද්‍යා පොත තියෙනව ඕන කෙනෙක් ඉල්ලන්න.ගොඩක් ගනන් සමීකරන තියෙනවා.:P
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මගේ ඒ කාලේ ඒලෙවල් භෞතික විද්‍යා පොත තියෙනව ඕන කෙනෙක් ඉල්ලන්න.ගොඩක් ගනන් සමීකරන තියෙනවා.:P

    එකනේ. මුන් එකෙක්වත් ගණන් පන්ති ගිහිල්ල නැහැ නැතිනම් E = mc^2 මිස් වෙන්න විදියක් නැහැ. කෙලින්ම වර්ගපලේ එන්නේ :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    ඕකට මිලියන 5ක් ආවත් මොකද බන් මහින්ද පාරදයි නෙ. :rofl: තව මොනාද?
     

    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    කියක් ආවත් මචං මෙතන හදන්නේ ආයිත් හෝරාව ගෙන්න නේ. රනිල් උදසින් විදියටින්නේ මහින්ද එනකම්ද දන්නේ නැහැ. සන්දානය දෙකට කැඩුනම UNP එකට වාසිය ගන්න. එකයි මහින්දගේ වැඩ ගොඩක් යට ගහන්න හදන්නෙත්. අඩුම ගානේ කොමිෂන් සභා ටික හරි පිහිටුවා ගත්තොත් ලොකු දෙයක්

    ඔය ගඳ පඩයක්ද
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මුලින්ම බත් පැකට් දුන්නේ ? ජේ.ආර්. ජයවර්ධන
    මුලින්ම සීටීබී බස් වලින් සෙනග ඇද්දේ? ජේ.ආර්.ජයවර්ධන
    මුලින්ම රටේ නායිකාවකගේ චන්ද අයිතිය අහිමි කලේ? ජේ.ආර්. ජයවර්ධන
    මුලින්ම මන්ත්‍රීලගෙ ඉදලා හොර කාඩ් වලින් හොර ජන්ද දැම්මේ? ජේ.ආර්. ජයවර්ධන
    මුලින්ම ගල් අරක්කු වීදුරුව ගානේ දුන්නේ? රණසිංහ ප්‍රේමදාස
    මුලින්ම වධකාගාර ඉදිකෙරුවේ? රණසිංහ ප්‍රේමදාස
    මුලින්ම අධිකාරි වලට පාස් උන සල්ලි වලින් ගෙදර කන්න ගෙනිච්චේ? චන්ද්‍රිකා බංඩාරණායක

    දැන් කියන්නේ අනිත් පැත්තේ උන්ට තමයි බයියෝ කියල
    එදා ඉදන් බයිකම යට තියන් ඉන්නේ කවුද දන්නෑ :shocked: