ලක්සන පොටෝ එකක් ලැබුන😍

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඒකත් එක්ක වැඩිය දඟලන්න බෑ🤣

    බහිරවය ගිල්ල. කවුරු හරි දායි ආයේ.
    මදැයි ලක්සන ෆොටෝ එකක් බලන්න ආව
    මේ තියෙන කමෙන්ට්ස් කියවලා මහන්සි වුනොත් හොයාගන්න පුළුවන් වෙයි.
    ඔන්න ඔහොම තමයි ඒ මිනිස්සු රට බේරගත්තේ. මහ ජෙප්පත් සපෝට් එක දීලා කිව්වම ආයේ මොනවද.
    කේ අමාරුව කියල හිතුවද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,166
    113
    කෝහේ මැරෙන්නද දැන් කැංගරුවෝ එක්ක උඩපනිනවා.
    මේවා පරණ ජෙප්පොත් තාම කියන්න පැකිලෙන දේවල්. මම දැක්කා සේපාල් අමරසිංහ කරන ඉන්ටවිව් එකක පදාසයක්ම මියුට් කරනවා ඔය සිද්දිය.
    හරි නම හිතා ගත්තා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,856
    113
    Mother Earth
    මේ තියෙන්නෙ ලින්ඩ දාපු පොටෝ එක. අඩේ සිරාද බන්. අඩෝ මුන්ට චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ. 😔
    5rNgO4.jpg
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    මේ තියෙන්නෙ ලින්ඩ දාපු පොටෝ එක. අඩේ සිරාද බන්. අඩෝ මුන්ට චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ. 😔
    5rNgO4.jpg
    Wadi wela inna eka nemai ban wadi wela inna ekage wam uressata atha tiyan inna eka.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ තියෙන්නෙ ලින්ඩ දාපු පොටෝ එක. අඩේ සිරාද බන්. අඩෝ මුන්ට චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ. 😔
    5rNgO4.jpg
    ඕක වගේද දාපු පොටෝ එක කියල අහපන් දැකපු එවුන්ගෙන්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    ඔයා හැරෙන්න ඔක්කොම මෙතැන, ඇයි ආවේ නැත්තේ එදා :no:

    මේකට ගියපු උන්ට මට දෙයක් කියන්න තියෙනවා.
    මහන්සි වෙලා රටකට ගියාම ඒ මහන්සියට ඔබින වැඩ කරන්න ඕන. නැත්නම් කරපු මහන්සිය, විඳපු කරදර ඔක්කොම බල්ලට යනවා. 🤢🤮
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක්කෝ ඕන නෑ. කාගේ වුනත් ආදරයක් නේ. මෙච්චර කල් ඇදන් ගිය එකේ කාගේ වුනත් ආදරකට අකුල් හෙලන්න නරකයි.😐 😐 වයසත් වැඩියි. ඕව ආයේ ඇදලා හිතේ අමාරුවටම මැරිල ගියොත් තව ප්‍රශ්ණයක්. දැක්ක ටිකදෙනා හොඳටම ඇති. තාත්තා අඳුනන නිසා මේක තව අදින්න හිතෙන්නේ නෑ. දැක්ක ටික ඇති.
    😐

    අපරාධකරුවන්ද මනුෂ්‍යයෝය!!
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එක්කෝ ඕන නෑ. කාගේ වුනත් ආදරයක් නේ. මෙච්චර කල් ඇදන් ගිය එකේ කාගේ වුනත් ආදරකට අකුල් හෙලන්න නරකයි.😐 😐 වයසත් වැඩියි. ඕව ආයේ ඇදලා හිතේ අමාරුවටම මැරිල ගියොත් තව ප්‍රශ්ණයක්. දැක්ක ටිකදෙනා හොඳටම ඇති. තාත්තා අඳුනන නිසා මේක තව අදින්න හිතෙන්නේ නෑ. දැක්ක ටික ඇති.
    😐

    අපරාධකරුවන්ද මනුෂ්‍යයෝය!!
    Thaththath oya photo eke innawada?
     
    • Haha
    Reactions: Nilan1987

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,281
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Kari ponnayata redede rewuna 😂😂
    කලබල වෙන්න එපා මිට්ටෝ. කපල් එකක ෆොටෝ එකක් දැම්මේ. එක්කෙනෙක් ජෙප්පෙක් තව එක්කෙනෙක් ජෙපි සින්දු කියන්න ආපු විශේෂ කාන්තාවක්. ෆොටෝ එක දැකපු අය දකින්න ඇති😁

    ජෙප්පො හොය හොය මරද්දී අපේ තාත්ත තමයි සමහරුන්ව බේරගෙන තියෙන්නේ. 😐
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කලබල වෙන්න එපා මිට්ටෝ. කපල් එකක ෆොටෝ එකක් දැම්මේ. එක්කෙනෙක් ජෙප්පෙක් තව එක්කෙනෙක් ජෙපි සින්දු කියන්න ආපු විශේෂ කාන්තාවක්. ෆොටෝ එක දැකපු අය දකින්න ඇති😁

    ජෙප්පො හොය හොය මරද්දී අපේ තාත්ත තමයි සමහරුන්ව බේරගෙන තියෙන්නේ. 😐
    Jeppo හින්දා ද ඔයත් රට පැන්නේ? රට පැන්නට කමක් නැ වෙන රටක ඉඳන් මෙහෙ හදන්න මහන්සි වෙන්න ඕනේ නැ. ඩයස්මි වගේ කට්ටිය කරපු දේවල් මතකයි තාම.:rofl: