හොයපල්ලා. කලේට කිව්වනං හොයයි. උන්ට ළඟයි.වේස වැඩක් කරේ.. කෝ ඒක..
මදැයි ලක්සන ෆොටෝ එකක් බලන්න ආවඒකත් එක්ක වැඩිය දඟලන්න බෑ
බහිරවය ගිල්ල. කවුරු හරි දායි ආයේ.
කේ අමාරුව කියල හිතුවදමේ තියෙන කමෙන්ට්ස් කියවලා මහන්සි වුනොත් හොයාගන්න පුළුවන් වෙයි.
ඔන්න ඔහොම තමයි ඒ මිනිස්සු රට බේරගත්තේ. මහ ජෙප්පත් සපෝට් එක දීලා කිව්වම ආයේ මොනවද.
හරි නම හිතා ගත්තා.කෝහේ මැරෙන්නද දැන් කැංගරුවෝ එක්ක උඩපනිනවා.
මේවා පරණ ජෙප්පොත් තාම කියන්න පැකිලෙන දේවල්. මම දැක්කා සේපාල් අමරසිංහ කරන ඉන්ටවිව් එකක පදාසයක්ම මියුට් කරනවා ඔය සිද්දිය.
Wadi wela inna eka nemai ban wadi wela inna ekage wam uressata atha tiyan inna eka.මේ තියෙන්නෙ ලින්ඩ දාපු පොටෝ එක. අඩේ සිරාද බන්. අඩෝ මුන්ට චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ.
![]()
ඕක වගේද දාපු පොටෝ එක කියල අහපන් දැකපු එවුන්ගෙන්.මේ තියෙන්නෙ ලින්ඩ දාපු පොටෝ එක. අඩේ සිරාද බන්. අඩෝ මුන්ට චන්දෙ දෙන උන් නම් මිනිස්සු වෙන්න බෑ.
![]()
ඕක වගේද දාපු පොටෝ එක කියල අහපන් දැකපු එවුන්ගෙන්.

ඔයා හැරෙන්න ඔක්කොම මෙතැන, ඇයි ආවේ නැත්තේ එදා![]()
Thaththath oya photo eke innawada?එක්කෝ ඕන නෑ. කාගේ වුනත් ආදරයක් නේ. මෙච්චර කල් ඇදන් ගිය එකේ කාගේ වුනත් ආදරකට අකුල් හෙලන්න නරකයි.![]()
වයසත් වැඩියි. ඕව ආයේ ඇදලා හිතේ අමාරුවටම මැරිල ගියොත් තව ප්‍රශ්ණයක්. දැක්ක ටිකදෙනා හොඳටම ඇති. තාත්තා අඳුනන නිසා මේක තව අදින්න හිතෙන්නේ නෑ. දැක්ක ටික ඇති.
අපරාධකරුවන්ද මනුෂ්‍යයෝය!!
Kari ponnayata redede rewunaThaththath oya photo eke innawada?
කලබල වෙන්න එපා මිට්ටෝ. කපල් එකක ෆොටෝ එකක් දැම්මේ. එක්කෙනෙක් ජෙප්පෙක් තව එක්කෙනෙක් ජෙපි සින්දු කියන්න ආපු විශේෂ කාන්තාවක්. ෆොටෝ එක දැකපු අය දකින්න ඇතිKari ponnayata redede rewuna![]()
Jeppo හින්දා ද ඔයත් රට පැන්නේ? රට පැන්නට කමක් නැ වෙන රටක ඉඳන් මෙහෙ හදන්න මහන්සි වෙන්න ඕනේ නැ. ඩයස්මි වගේ කට්ටිය කරපු දේවල් මතකයි තාම.කලබල වෙන්න එපා මිට්ටෝ. කපල් එකක ෆොටෝ එකක් දැම්මේ. එක්කෙනෙක් ජෙප්පෙක් තව එක්කෙනෙක් ජෙපි සින්දු කියන්න ආපු විශේෂ කාන්තාවක්. ෆොටෝ එක දැකපු අය දකින්න ඇති
ජෙප්පො හොය හොය මරද්දී අපේ තාත්ත තමයි සමහරුන්ව බේරගෙන තියෙන්නේ.![]()
