අද කාලේ හැටියට ලක්ෂෙකට වගේ මැසිමක් විතරක් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා හදනවා නම් හදන්න පුළුවන් හොඳම මැසිම මොකක්ද? pc-build group එකේ දැම්මම හැමෝම කියන්නේ i3-10th Gen කියල. ඊට එහා යන්න බැරිද බන්? 
puka deepan ban suddanta- ahh den suddoth ne neඅද කාලේ හැටියට ලක්ෂෙකට වගේ මැසිමක් විතරක් බ්‍රෑන්ඩ් නිව් පාර්ට්ස් දාලා හදනවා නම් හදන්න පුළුවන් හොඳම මැසිම මොකක්ද? pc-build group එකේ දැම්මම හැමෝම කියන්නේ i3-10th Gen කියල. ඊට එහා යන්න බැරිද බන්?![]()

තාම වැඩ බන්. බෝඩ් එකට අවුරුදු 12ක් නිසයි කේස් එක.මොකද්ද මචන් උනේ කලින් එකට හොදටම අවුල් ගියෙ නෑනෙ
රැම් එහෙම DDR3 නෙ බන්. ගන්න පුලුවන් power supply, hard, ssd, rom ඔච්චරනෙ.උබේ මැෂිමේ ගන්න පුලුවන් කෑලි ටිකට අලුතෙන් ඕන දේවල් විතරක් දාල හදාගනින් කෝ බන්.
පුලුවන් දේ ඇතුලේ හොදටම කරන්න පුලුවන් දේ කරපන් මේ වෙලාවේ බන්.රැම් එහෙම DDR3 නෙ බන්. ගන්න පුලුවන් power supply, hard, ssd, rom ඔච්චරනෙ.
කොහොමත් හාර්ඩ් ගන්නෙ නෑ බන්. බෝඩ් එක තමා බය දැන් තියෙන එකේ. උඹ කියන්නෙ DDR3 ගහන්න පුලුවන් බෝඩ් එකකුයි ප්‍රොසෙසර් එකකුයි රිප්ලේස් කරන්න කියලද බ්‍රෑන්ඩ් නිව්?පුලුවන් දේ ඇතුලේ හොදටම කරන්න පුලුවන් දේ කරපන් මේ වෙලාවේ බන්.
තාම වැඩකලින් මැසිමට මොකෝ උනේ?
ලස්ස පහක්වත් ඕන වෙයිවගේ.මාත් අලුත් එකක් ගන්න ඉන්නේ. කරන්ට් යන නිසා මැක් එකක් ගන්න එක හොදයි වගේ.