බජට් එක ලක්‍ෂ 100(කෝටියයි). මේ ගානෙන් ගන්න පුලුවන් අලුත් වාහනයක් රෙකමන්ඩ් කරපන්. (EV හැර) Peroduaහොදද බන් ? (Perodua Axia SE 2025 or Perodua Bezza 2025)
Perodua Ativa ganna.
Toyotama තමයි .
Fronx එකේ rust හැදෙන කෙස් එකක් තියනවා .අබලි යකඩ දානවද දන්නේ නෑ ,,,
![]()
source - https://www.team-bhp.com/forum/official-new-car-reviews/264502-maruti-fronx-review-36.html
Japannuth dan ganne Indiawe manufacture krna ewa (FronX 1.5L)ඉන්දියන් ඒවා නැතුව ඕන ඵකක්
අපි නාමල් අගමැති කරල සාගල ජනාධිපති කරනව.කෝටියකට ගිය කලක්.. කෝටියකට, 1.20කට BMW එකක් Benz එකක් පැදගෙන ඉන්න බැරුව වෙනසක් ඕනෙ වුනා.. දැන් ආතල්..![]()
අපි නාමල් අගමැති කරල සාගල ජනාධිපති කරනව.
එතකොට රටට හොද කලක් යයි
2023 di benz 1k keeyada?කෝටියකට ගිය කලක්.. කෝටියකට, 1.20කට BMW එකක් Benz එකක් පැදගෙන ඉන්න බැරුව වෙනසක් ඕනෙ වුනා.. දැන් ආතල්..![]()
2019 අගභාගයේ සිදු කරපු වෙනස ගැන bn කියල තියෙන්නෙ2023 di benz 1k keeyada?