ලක්‍ෂ 5කට කරන්න වැඩක්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ලක්‍ෂ 5ක් ලැබෙන්න තියනවා. (බිස්නස් වැඩකින්) ඒකට කරන්න හොද දෙයක් කියපන්කෝ. Fixed Deposit දාන්න කියලා තමයි බැලුවේ. මේ කාලේ හැටියට මේක හොදයිද? Savings Account එකක දාලා තියලත් වැඩක් නැති නිසයි අහන්නෙ. සම්පත් එකේ තමයි දාන්න හිතාගෙන ඉන්නේ.( 4month or 7 month) මේක හොදයි නේද

    sampath_FiX.jpg
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඈත පැත්තකින් ඉඩමක් ගත්තා නම් මොකද FD වලට වඩා හොද ඉන්වෙස්මෙන්ට් එකක් වෙයි