ලක්ෂ 5ක් ලැබෙන්න තියනවා. (බිස්නස් වැඩකින්) ඒකට කරන්න හොද දෙයක් කියපන්කෝ. Fixed Deposit දාන්න කියලා තමයි බැලුවේ. මේ කාලේ හැටියට මේක හොදයිද? Savings Account එකක දාලා තියලත් වැඩක් නැති නිසයි අහන්නෙ. සම්පත් එකේ තමයි දාන්න හිතාගෙන ඉන්නේ.( 4month or 7 month) මේක හොදයි නේද