ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීම

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    1722359130796.png

    ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
    ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
    මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
    ලොකු වෙනසක් නැහැ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    මැරිලා දකුණු සුඩානේ ඉපදුනොත්??

    ඔතන ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ සල්ලි නේ , එක්කෝ හම්බ කරන්න ඕනේ, නැත්තන් තියන තැනක ඉපදෙන්න ඕනේ. කොහේ ඉපදුනත් එකයි සල්ලි නැත්තන්

    appriciate what you have now, but try to elevate.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    මයිග්‍රෙට් වෙලා බලන්න ආස හිතෙයි

    ඇයි මයිග්‍රේට් වුනාම වෙනසක් නැත්තේ.
    මයිග්‍රේට් උනා කියල උබට උබට මිස් වෙච්ච තරුන කාලෙ අවස්තා ටික ඉස්කොල යන කාලෙ අවස්තා ටික හම්බවෙනවද
     
    • Like
    Reactions: SMG70 and EVC

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    View attachment 233831
    ලකෙ පංකාවෙ ඉපදෙන්න ලැබීමත් මෙන්න මෙ වගෙ කියල හිතුන
    ලස්සන ලස්සන දෙවල් කොච්චර තිබුනත් එව බල බල හූල්න්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ
    මෙහෙන් මයිග්‍රෙට් වුනා කියලත් එච්චර තමයි
    ලොකු වෙනසක් නැහැ
    mehen gihin pupa hodanne nathi sudu hilak hoya gaththath sapai kiyala hithei neda
    lol
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මයිග්‍රේට් උනා කියල උබට උබට මිස් වෙච්ච තරුන කාලෙ අවස්තා ටික ඉස්කොල යන කාලෙ අවස්තා ටික හම්බවෙනවද
    හිටපු විදිය ගැන හිතන්න එපා ඉස්සරහට ඉන්න විදිය ගැන හිතන්න
    අතීතය කරගහගෙන වර්තමානය එක්ක පොර බදන්න එපා
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මයිග්‍රේට් උනා කියල උබට උබට මිස් වෙච්ච තරුන කාලෙ අවස්තා ටික ඉස්කොල යන කාලෙ අවස්තා ටික හම්බවෙනවද
    api thama tharuna nisa loku aulk wena ekak nh I guess
    naki wela lamai hdala wena ratakata yana ayata ithin gdk dewal already miss wela
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,273
    3,865
    113
    හිටපු විදිය ගැන හිතන්න එපා ඉස්සරහට ඉන්න විදිය ගැන හිතන්න
    අතීතය කරගහගෙන වර්තමානය එක්ක පොර බදන්න එපා
    තරුන කාලෙ ලමා කලෙ තමයිබන් මිනිසුන්ව නිර්මාණය කරන්නෙ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මයිග්‍රේට් උනා කියල උබට උබට මිස් වෙච්ච තරුන කාලෙ අවස්තා ටික ඉස්කොල යන කාලෙ අවස්තා ටික හම්බවෙනවද
    මමනම් යන්නේ අවුරුදු 21 න්. ඉස්කෝලේ යන කාලේ මොනාද මිස් උනේ🤔.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මැරිලා දකුණු සුඩානේ ඉපදුනොත්??

    ඔතන ඉතින් ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ සල්ලි නේ , එක්කෝ හම්බ කරන්න ඕනේ, නැත්තන් තියන තැනක ඉපදෙන්න ඕනේ. කොහේ ඉපදුනත් එකයි සල්ලි නැත්තන්

    appriciate what you have now, but try to elevate.
    mehe unta lankaawe tamai mahansi wenna bari aussie canada giyaama mareegena wada. mehe okkoma pinata kanna balanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    තරුන කාලෙ ලමා කලෙ තමයිබන් මිනිසුන්ව නිර්මාණය කරන්නෙ
    තරුණ කාලේ සුන්දර ළමා කාලේ මිස් වෙච්ච ඇමරිකාවේ ජනාධිපතිවරු ත් හිටියා බන් එහෙම එකේ අපි මොක්කුද
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    mehe unta lankaawe tamai mahansi wenna bari aussie canada giyaama mareegena wada. mehe okkoma pinata kanna balanne
    ඔව් බන් ඒ රටවල පිනට දෙන්නේ නෑනේ.මෙහෙ කාලකන්නි පිනට කාලා පොඩි කාලෙ ඉදන් මහ එවුන් වෙලත් එහෙමයි.ඒ රටවල ට්‍රැක් එකට වැටුනම තමා හරියට වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: kasunkaru

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    me ai bninne mata 😂 gembeknm nemei krnn pluwm hama dema wge experience krl thiyenw mn me avurudu 20 ta
    ane harako ubt neme keewe, ahapu prashneta uttare dunne general wdht NK wala ipadunot mkd kyla.

    mehe unta lankaawe tamai mahansi wenna bari aussie canada giyaama mareegena wada. mehe okkoma pinata kanna balanne
    mehe poddak awwa wadi ane rasnei 😏😪