ලගදි Australia student visa ගියපු කෙනෙක්

Rownlick

Well-known member
  • Dec 5, 2022
    147
    332
    63
    ලගදි Australia student visa ගියපු කෙනෙක් කියනවද එහේ airport එකෙන් චෙක් කරන documents මොනාද කියලා?
     

    Rownlick

    Well-known member
  • Dec 5, 2022
    147
    332
    63
    පිස්සුද බන්.
    සල්ලි ගෙනියන්න එපා $10,000 කට වඩා. ගෙනියන්න තහනමක් නෑ. ඒත් declare කරන්න ඕන.
    5000k nemeida likit eka dan?
     

    medew33

    Junior member
  • May 26, 2021
    69
    39
    18
    Student visa යන කෙනෙක්ට මාසෙකට කීයක් විතර ලංකාවෙන් යවන්න වෙනවද? part time නුත් කරනවා නම් :unsure: