නෑ නෑ ඔයැයි නෙවේ පොදුවේ පොත කියලනේ කියන්නේ මම මේ ගිය මාසේ ගත්තු එකෙත් ප්‍රීවියස් එකක් ද කොහෙද වැදිලා තිබ්බනේ ඒ ගිය මාසෙ දැන් අර විදිහ. ඕක ඉස්සර book එකක් දුන්නෙ තාම ඉතින් outdated නාකි ඕකට book කියලා කියන්නේ ඉතින්.