ලග්නාධිපති එක් එක් භාවයන් වල පිහිටි විට ......

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Thnkz a lot bro for ur kind reply...:) dhanu machan
    කුම්භය්ට බුද ටිකක් අසුභයි.බුධ 22 වුනාම ටිකක් පරිස්සම් වෙන්ඩ ඕනේ බුධ මහ දශා , අතුරු දශා ,බදාද දවස,බුධ හෝරාව

    Mr.Pawusi doing a great job here...cheers...:)
    tx

    තාම බැන්දෙ නෑ බං.. ෆවුසි ලොක්කා කියනවනෙ මොකද්ද කොස්සක් තියෙනවා කියලා.. :baffled:
    සිකුරු ටිකක් දුර්වල වෙලා තියෙන්නෙ කුජ 7 ඉද්දි.කෙල්ලෙක් ඉන්නව නම් කෙල්ලගේ එකත් එවල තියෙපන්.හෙට බලමු
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සිකුරු ටිකක් දුර්වල වෙලා තියෙන්නෙ කුජ 7 ඉද්දි.කෙල්ලෙක් ඉන්නව නම් කෙල්ලගේ එකත් එවල තියෙපන්.හෙට බලමු
    860127: හවස 4.30; මගේ රස්සාව ගැනත් ‍මඳක් සළකා බලනු මැනවි.. :)
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,694
    839
    113
    In La Srinka
    860127: හවස 4.30; මගේ රස්සාව ගැනත් ‍මඳක් සළකා බලනු මැනවි.. :)
    porondam wala nogalapeem nam godai.. eka nam echchara worry wenna deyak na. eth kiyanna kanagaatui.. ubala dennata bahuma doshayak thiyenawa. e wage kendara dekak wiwahayata anumatha nokarami.

    wedi wisthara pawusiya kiyai
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    kila balanna:eek: samahara wita idalak dei pawusi ayya:nerd:
    :eek::eek::dull::dull:

    porondam wala nogalapeem nam godai.. eka nam echchara worry wenna deyak na. eth kiyanna kanagaatui.. ubala dennata bahuma doshayak thiyenawa. e wage kendara dekak wiwahayata anumatha nokarami.

    wedi wisthara pawusiya kiyai
    මොනවද බං මේ ඇගේ හිරිගඬු පිපෙන කතා.. :shocked: ‍මොකද්ද මේ බහුම දෝස අටමගල...
     
    • Like
    Reactions: krizta
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    අයියෙ මෙක ගෙනත් මොනවහරි කියන්නකො :(

    tc5l.jpg
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    kendara.png

    අනේ අයියේ මේකත් බලලා විවහෙයි,ජොබ් එකයි ගැන මොනවා හරි කියන්නකෝ...මිට කලින් බලපු අය නම් හොද හොද ඒවා කිව්වා...:lol:
     
    Last edited:

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆවුසිගෙන් පිළිතුරක් අද ලැබේද:rolleyes:
    මචං ෆවුසි උඹ අද ආවොත් මට පී.එම්. පාරක් දාපං. තෑන්ක්ස් :)
     
    Last edited: