අනිවා දවස් 2,3 කට සැරයක් හැදෙනවාම තමයි. පැනඩෝල් බීපුවම අඩු වෙනවා. ඒත් නොබී ඉන්න තමයි ෆුල් ට්රයි එක දෙන්නේ.
චෙක්ක් කර ගන්න වෙයිද ශරීරය?
චෙක්ක් කර ගන්න වෙයිද ශරීරය?
ජුකයි ජුකයි@Geshi95 akka bandane ekay.
ලොකු කේස් එකක් වගේදBro check your blood pressure.
Check before too late.ඇත්තටමද කීවෙ?
Yes. High blood pressure can cause headaches and multiple health problems, untreated blood pressure can cause chronic kidney failure, strokes, and heart attacks too.ලොකු කේස් එකක් වගේද
ඔව් යකෝ චෙක් කරගනින්. මගෙ යාලුවෙක්ගෙ අයිය නැති උනා, උදේ නැගිටල තේක බීල ඔලුව කැක්කුමයි කියල ඇදට ගිය එකාගෙ කට පැත්තට ගිහින් පැරලයිස් වෙනා දවස් 4 වගෙ මෙශින් එකේ ඉදල නැති උනා.ජුකයි ජුකයි
ලොකු කේස් එකක් වගේද
------ Post added on Feb 28, 2025 at 2:31 PM
වයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?අනිවා දවස් 2,3 කට සැරයක් හැදෙනවාම තමයි. පැනඩෝල් බීපුවම අඩු වෙනවා. ඒත් නොබී ඉන්න තමයි ෆුල් ට්රයි එක දෙන්නේ.
චෙක්ක් කර ගන්න වෙයිද ශරීරය?
මගේ ඇහැට උඩින් රිදෙන්න ගන්නවා වම් පැත්තේ.අව්වේ ගියාම එහෙම හැදෙනවා ඒක නිසා කුඩ අරන් යන්නේ මම.හැදුනාම දවසක් දෙකක් තියෙනවා.පැනඩෝල් බීවත් අඩුවක් නෑ.ලයිට් එහෙම බලන්න බෑ.එහෙම ඉන්නකොට හීනෙන් ඇවිදින්වා වගේ දැනෙන්නේ.වමනෙට වගේ ගතිය එනවා නුරුස්සන ගතිය එනවා.මට කොහොමත් ගැස්සෙන ලයිට් එහෙම දැක්කමත් මෙහෙම වෙනවාවයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?
නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේරෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?

ඔයාට තේරෙනවාද දැන් ඔළුව කැක්කුම එන්න යන්නෙ කියල? ඔළුව කැක්කුම පටන් ගන්න අවස්තාවේදි වෙන දේවල්/දැනෙන දේවල් කියන්න.මගේ ඇහැට උඩින් රිදෙන්න ගන්නවා වම් පැත්තේ.අව්වේ ගියාම එහෙම හැදෙනවා ඒක නිසා කුඩ අරන් යන්නේ මම.හැදුනාම දවසක් දෙකක් තියෙනවා.පැනඩෝල් බීවත් අඩුවක් නෑ.ලයිට් එහෙම බලන්න බෑ.එහෙම ඉන්නකොට හීනෙන් ඇවිදින්වා වගේ දැනෙන්නේ.වමනෙට වගේ ගතිය එනවා නුරුස්සන ගතිය එනවා.මට කොහොමත් ගැස්සෙන ලයිට් එහෙම දැක්කමත් මෙහෙම වෙනවා