ලඟකදී ඉදන් හිසරදයක් හැදෙනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අනිවා දවස් 2,3 කට සැරයක් හැදෙනවාම තමයි. පැනඩෝල් බීපුවම අඩු වෙනවා. ඒත් නොබී ඉන්න තමයි ෆුල් ට්‍රයි එක දෙන්නේ.
    චෙක්ක් කර ගන්න වෙයිද ශරීරය?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ජුකයි ජුකයි

    ලොකු කේස් එකක් වගේද
    ------ Post added on Feb 28, 2025 at 2:31 PM
    ඔව් යකෝ චෙක් කරගනින්. මගෙ යාලුවෙක්ගෙ අයිය නැති උනා, උදේ නැගිටල තේක බීල ඔලුව කැක්කුමයි කියල ඇදට ගිය එකාගෙ කට පැත්තට ගිහින් පැරලයිස් වෙනා දවස් 4 වගෙ මෙශින් එකේ ඉදල නැති උනා.
    බලනකොට පොරට කොලෙස්ටරොල් බ්ලඩ් පෙශර් ඔක්කොම හයි. දවස් ගානක් ඔලුව කෑක්කුමයි කිය කිය ඉදල චෙක් කරගෙනවත් නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    අනිවා දවස් 2,3 කට සැරයක් හැදෙනවාම තමයි. පැනඩෝල් බීපුවම අඩු වෙනවා. ඒත් නොබී ඉන්න තමයි ෆුල් ට්‍රයි එක දෙන්නේ.
    චෙක්ක් කර ගන්න වෙයිද ශරීරය?
    වයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?

    නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේ⁣⁣රෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
    වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
    එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    චෙක්ක් කර ගන්න වෙයිද ශරීරය?

    එපා අපරාදෙ සල්ලි

    Angry Stop GIF by Pudgy Penguins
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    වයස 20-40 අතරද? ඔළුව ඉස්සරහා ඇස් හරියේ එක පැත්තක් රිදෙනවා තේරෙනවාද? කඳුළු එහෙමත් එනවා වගේ තේරෙනවාද? නහය හිරවෙලා වගේ දැනෙනවාද? නින්දට ආසන්නයේ වැඩිද? වේදනාව තියෙන්නේ පැය බාගයක් වගේද?

    නැත්තම් ඔළුව වටේ පටියක් දාලා තද කරලා වගේ ද තේ⁣⁣රෙන්න රිදෙනවාද? වැඩිය රිදෙන්නෙ ඔලුවේ කොතනද? කන ලගද?
    වැඩක් කරද්දි වේදනාව වැඩිවෙනවාද?
    එලිය දිහා බලන්න බැරි, වමනේ එන ලක්ෂන දැනෙනවාද?
    මගේ ඇහැට උඩින් රිදෙන්න ගන්නවා වම් පැත්තේ.අව්වේ ගියාම එහෙම හැදෙනවා ඒක නිසා කුඩ අරන් යන්නේ මම.හැදුනාම දවසක් දෙකක් තියෙනවා.පැනඩෝල් බීවත් අඩුවක් නෑ.ලයිට් එහෙම බලන්න බෑ.එහෙම ඉන්නකොට හීනෙන් ඇවිදින්වා වගේ දැනෙන්නේ.වමනෙට වගේ ගතිය එනවා නුරුස්සන ගතිය එනවා.මට කොහොමත් ගැස්සෙන ලයිට් එහෙම දැක්කමත් මෙහෙම වෙනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,794
    113
    Homagama
    මගේ ඇහැට උඩින් රිදෙන්න ගන්නවා වම් පැත්තේ.අව්වේ ගියාම එහෙම හැදෙනවා ඒක නිසා කුඩ අරන් යන්නේ මම.හැදුනාම දවසක් දෙකක් තියෙනවා.පැනඩෝල් බීවත් අඩුවක් නෑ.ලයිට් එහෙම බලන්න බෑ.එහෙම ඉන්නකොට හීනෙන් ඇවිදින්වා වගේ දැනෙන්නේ.වමනෙට වගේ ගතිය එනවා නුරුස්සන ගතිය එනවා.මට කොහොමත් ගැස්සෙන ලයිට් එහෙම දැක්කමත් මෙහෙම වෙනවා
    ඔයාට තේරෙනවාද දැන් ඔළුව කැක්කුම එන්න යන්නෙ කියල? ඔළුව කැක්කුම පටන් ගන්න අවස්තාවේදි වෙන දේවල්/දැනෙන දේවල් කියන්න.